Introduction to Programming with Python String විචල්‍යයන් හා පරිශීලක ආදානයන් ලබාගැනීම Dileepa S. Rajapaksa | http://www.windowsgeek.lk @dsrajapaksa Microsoft Virtual Academy
කලින් Video එකේ අපි කතා කලේ මොනවාද? Print Command එක මඟින් Text එකක් තිරයේ display කරන ආකාර පේලි කීපයකින් යුත් වාක්‍යයක් display එකට output කරන අයුරු Single Quotes, Double Quotes, Triple Quote භාවිතාවන අයුරු \n , \ වැනි escape sequence භාවිත වන ස්ථානයන් Microsoft Virtual Academy
Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy
String විචල්‍යයන් හා පරිශීලක ආදානයන් ලබාගැනීම Input Last part Practice your language Microsoft Virtual Academy
User ගෙන් Input එකක් ලබාගන්න පුළුවන්නම් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. Website වලින් ලිපිනය , Credit card විස්තර ලබාගැනීමෙන් Userගේ ගෙදරටම භාණ්ඩ එවන්න පුළුවන්. රක්ෂණ සමාගම් වලට පාරිභෝගිකයාගේ විස්තර අවශ්‍යයි. Calculator එකටත් අංක ඇතුලත්කර පිළිතුරු ලබාගත හැකිය Cortana ඕනෑම දෙයකට උත්තර දෙනවා අපි ප්‍රශ්ණයක් ඇහුවොත්. Microsoft Virtual Academy
අපි Userගෙන් තොරතුරු ලබාගන්නේ කොහොමද? name = input("What is your name? ") Input function එක මගින් හැකියාවක් තියෙනවා Message එකක් user ට display කරන්න සහ user Type කරන values නැවත් ලබාගන්න. අපි variables භාවිතා කරන්නේ User ඇතුලත් කරන Values මතකයේ තබාගන්න. අපේ මේ උදාහරණයේ තියෙන variable එකේ නම තමයි name කියන්නේ.අපිට ඒ සඳහා ඕනෑම නමක් දෙන්න පුළුවන් හැබැයි space හැර. Microsoft Virtual Academy
Demo User inputs ලබාගැනීම Microsoft Virtual Academy
අපි මේ values ගබඩාකරලා තියාගනේ කොහේද? Last part Practice your language Microsoft Virtual Academy
Variable එකක් සාමාන්‍ය පෙට්ටියක් විදිහට සලකමු… අපිට කැමති වෙලාවක ඒකට යම් කිසි දෙයක් දාන්න සහ ඉවතට ගන්න හැකියාව තියනවා… name Amal Microsoft Virtual Academy
Amal Avengers Colombo favoriteMovie name city Value එකකට වඩා, ගබඩාකරලා තියාගැනීමට අවශ්‍යනම්, තවත් variables සෑදියයුතුයි. favoriteMovie name Amal Avengers city Colombo Microsoft Virtual Academy
ඔබට ගබඩාකල අගයන් නැවත භාවිතාකරන්නට පුළුවන්. name = input("What is your name? ") print(name) Microsoft Virtual Academy
ඒවගේම ඒ අගයන් පසුව Code එකෙන්ම වෙනස්කරගන්නත් පුළුවන්. name = input("What is your name? ") print(name) name = "Mary" Microsoft Virtual Academy
Demo User ඇතුලත්කල අගයන් නැවත භාවිතාකිරීම Microsoft Virtual Academy
Variables ගැන … Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
Variable සඳහා නම් නීති නිර්දේශය හිස්තැන් ඇතුලත්විය නොහැක. Case sensitive firstName හා firstname යනු වෙනස් Variable දෙකකි. අංකයකින් ආරම්භ කල නොහැකියි. නිර්දේශය සවිස්තරාත්මක වියයුතුයි ඒත් වඩා දිගු නොවියයුතුයි. (favoriteApp not yourFavoriteAppInWindowsPhone) Casing ක්‍රම camelCasing හෝ PascalCasing Microsoft Virtual Academy
පහත ඒවායෙන් Variable එකක් සඳහා සුදුසු නම් මොනවාද? First Name Date 3Name DOB DateOfBirth YourFavoriteSignInTheHoroscope Microsoft Virtual Academy
Variable මෙහෙයවීම - Variable Manipulation Last part Practice your language Microsoft Virtual Academy
+ ලකුණ මගින් Variable හා Strings එකතු කළහැකියි. firstName = input("What is your first name? ") lastName = input("What is your last name? " ) print("Hello" + firstName + lastName) Microsoft Virtual Academy
හිස්තැන් හෝ විරාම ලකුණු යෙදීම firstName = input("What is your first name? ") lastName = input("What is your last name? " ) print("Hello " + firstName + " " + lastName) Microsoft Virtual Academy
Demo Variable මෙහෙයවීම Microsoft Virtual Academy
Story teller program එකක් නිර්මාණය කරන්න ඔබට පුළුවන් animal = input("What is your favorite animal? " ) building = input("Name a famous building: ") color = input("What is your favorite color? ") print("Hickory Dickory Dock!") print("The "+color+" "+animal+" ran up the "+building) Microsoft Virtual Academy
Variable තුළ ඇති Content මෙහෙයවීමට ඔබට හැකියාවක් තියෙනවා message = 'Hello world' print(message.lower()) print(message.upper()) print(message.swapcase()) Microsoft Virtual Academy
Demo String functions මගින් values මෙහෙයවීම Microsoft Virtual Academy
Geek Tip! lower, upper, සහ swapcase යනු එකිනෙකට වෙනස් string functions වේ. අප විසින් Variable එක තුල ගබඩා කරනු ලබන්නේ String එකක් නිසා අපට Python String Functions භාවිතයෙන් මෙම strings හැසිරවිය හැකිය. Microsoft Virtual Academy
මේ Functions වලින් මොකද කරන්නේ ? message = 'Hello world' print(message.find('world')) print(message.count('o')) print(message.capitalize()) print(message.replace('Hello','Hi')) Microsoft Virtual Academy
Demo Find, count, functions භාවිතා කරන ආකාරය Microsoft Virtual Academy
Visual Studio awesomeness Last part Practice your language Microsoft Virtual Academy
pop up list එක දැක්කාද? ඒකට කියන්නේ IntelliSense. ‘.’ Type කලවිට ඔබට භාවිතාකලහැකි functions ලැයිස්තුවක් ඔබට Visual Studio විසින් පෙන්වනවා. ඔබට CTRL+J හෝ CTRL+SPACE භාවිතයෙන් IntelliSense Launch කරන්න පුළුවන්. Microsoft Virtual Academy
Demo IntelliSense Microsoft Virtual Academy
Programmers ලා මේ හැම Function එකක්ම මතක තියාගෙන ඉන්නේ නැහැ IntelliSense Documentation Internet එකේ සෙවීමෙන් Microsoft Virtual Academy
අපි කොහොමද? Country code එක මොන විදිහට Type කලත් ඒක Upper Case වලින් පෙන්වන විදිහ. countryCode = input("Please enter your country code: ") print(countryCode.upper()) Microsoft Virtual Academy
Demo Uppercase වලට පරිවර්තනය Microsoft Virtual Academy
ඔබ දුටුවාද ? postalCode = " " Variables සමඟ වැඩකිරීමේදී IntelliSense ඇතැම්විට වැඩ කරන්නේ නෑ. ඇතැම් අවස්තාවලදී Variable එකේ string value එකක් ගබඩාකරන්න යනබව අපේ program එක දන්නේ නැති හින්දා. ඕනෑම Programming Language එකකදී තමන්ගේ variable initialize කරතැබීම හොඳපුරුද්දක්. ඒ කියන්නේ ඒ variable හදද්දිම ඒවාට ආරම්භක value එකක් දෙන එක. postalCode = " " postalCode = input("Please enter your postal code: ") print(postalCode.upper()) Microsoft Virtual Academy
කොහොමද කරන්නේ.. කොහොමද අපි user ගෙන් නම අරගෙන මුල් නමේ මුල් අකුර uppercase වලට හරවලා ඉතිරිය lowercase වලින් තියන්නේ. name = " " name = input("Please enter your name: ") print(name.capitalize()) Microsoft Virtual Academy
Demo capitalize() එක භාවිතය Microsoft Virtual Academy
Functions හා variables මගින් අපිට තවත් වැරදි සිදුවෙන්න ඉඩ තියෙනවා. පහත හැම code පේලියකම වැරද්දක් තියෙනවා… message = Hello world 23message = 'Hello world' New message = 'Hi there' print(message.upper) print(mesage.lower()) print(message.count()) message = 'Hello world' 23message = 'Hello world' New message = 'Hi there' print(message.upper()) print(message.lower()) print(message.count('H')) Microsoft Virtual Academy
ඔබේ අභියෝගය… තමන්ට තමන්ගේම කතාවක් නිර්මාණය කරන්න පුළුවන් වැඩසටහනක් නිර්මාණය කරන්න. තමන්ගේම කතාවක් හෝ පොතකින් කතාවක් ලබාගන්න. කතාවට User ගෙන් name, place, adjectives, adverbs වගේ තොරතුරු ලබාගෙන එවා කතාවේ අදාල තැන්වලට යොදන්න.දැන් තමන්ගේම කතාවක් Userට පෙන්වන්න. User විසින් type කරන ඕනෑම වචනයක ඇති uppercase, lowercase භාවිතයන් නිවැරදි කරන්න. ( උදා: Adjective සඳහා uppercase භාවිතාකරනවා නම් එය lowercase වලට හැරවියයුතුයි ) Microsoft Virtual Academy
සුභ පැතුම්! ඔබට දැන් පරිගණකය සමඟ කතා කරන වැඩසටහනක් තැනිය හැකිය ඔබට දැන් පරිගණකය සමඟ කතා කරන වැඩසටහනක් තැනිය හැකිය Microsoft Virtual Academy
සාරාංශය… User කෙනෙක් ගෙන් input එකක් ලබා ගන්න අයුරු විචල්‍යයන් නැතහොත් variable ගැන Variable එකකට අගයක් ගබඩා කරන හැටි සහ එය නැවත භාවිත කරන අයුරු Variables අවශ්‍ය අකාරයට හසුරවන ආකාරය Microsoft Virtual Academy