Introduction to Programming with Python හැඳින්වීම Dileepa S. Rajapaksa | http://www.windowsgeek.lk @dsrajapaksa Microsoft Virtual Academy
සාකච්ඡා කරනුලබන මාතෘකා… Introduction to Programming using Python 01 | Getting started 05 | Working with dates and times 02 | Displaying text 06 | Making decisions with code 03 | String variables 07 | Complex decisions with code 04 | Storing numbers Last part Practice your language Microsoft Virtual Academy
Course Topics Introduction to Programming using Python 08 | Repeating events 12 | Reading from files 09 | Repeating events until done 13 | Functions 10 | Remembering lists 14 | Handling errors 11 | How to save information in files Last part Practice your language Microsoft Virtual Academy
මෙය කවුරුන් සඳහාද? Programming සඳහා නවකයින්ට ශිෂ්‍යයින්ට වෘත්තියේ වෙනසක් කිරීමට IT Prosලාට Codes ඉගෙනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට විශේෂයෙන්ම උසස් පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් සඳහා No experience needed , if you have it is not a problem Microsoft Virtual Academy
අවශ්‍ය මොනවද? Visual Studio Community Edition එක හෝ වෙනත් ඕනෑම Visual Studio Version එකක් Python Tools No experience needed , if you have it is not a problem Microsoft Virtual Academy
MVA Community එකට එකතුවෙන්න Microsoft Virtual Academy නොමිලේ Online පාඩම්මාලාවන් ලබාදෙයි. මිලියන 3කට අධික Registered Usersලා ප්‍රමාණයක් සිටීම . නිතර Update වන සහ නව Microsoft නිෂ්පාදන පිළිබඳවද පාඩම් මාලාවන් අන්තර්ගතයි. No experience needed , if you have it is not a problem Microsoft Virtual Academy
Introduction to Programming with Python Getting started Microsoft Virtual Academy
ඇයි අපි Coding ඉගෙනගන්නේ ? Coding /Programming කියන්නේ බලවත් මෙවලමක් මෙයින් අපට සියලු ගැටලුවකටම පාහේ පිළිතුරු ලබාදෙන්න හැකියාවක් තිබෙනවා ඔබ විසින් මොනවගේ දෙවල් කල යුතුද? ස්භාවික විපත් සිදුවන විට දැනුම් දෙන්න Mobile App එකක් එදිනෙදා ජීවිතයේ වියදම් වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම ඔබගේ ව්‍යාපාරය ගැන සමාජය කතාවන දෑ ගැන දැනගැනීම ඔබගේ සෞඛ්‍යය ගැන නිතර රිපොර්ට් කරන ඇප් එකක් No experience needed , if you have it is not a problem Microsoft Virtual Academy
ඇයි මේ පයිතන් ? Programming Languages ඕනෑ නෑතරම් තියනවා නමුත් ඇයි මේ පයිතන්? පයිතන් කියන්නේ ඉතා පහසුවෙන් උගත හැකි පරිගණක භාෂාවක් පයිතන් සමඟ ක්‍රමලේඛන ලිවීමට ඕනෑතරම් මෙවල්ම් ඇත පයිතන් ඉගෙන ගන්නත් ඕනෑතරම් තැන් ඉන්ටර්නෙට් එකේ තිබෙනවා No experience needed , if you have it is not a problem Microsoft Virtual Academy
වාසිය මොකක්ද? එක් පරිගණක භාෂාවක් සමඟ ඔබට වැඩ කල හැකිනම් ලොව ඇති අනෙක් ඕනෑම පරිගණක භාෂාවක් සමඟ වැඩකිරීමට හැකියාව ඇත No experience needed , if you have it is not a problem Image Source : http://www.vitedu.in/ Microsoft Virtual Academy
Python භාවිතාවෙන්නේ කොහෙද ? Image Processing සඳහා හා Lighting Effects සඳහා ForcastWatch.com කාලගුණ අනාවැකි සඳහා භාවිතා කරනවා. DevNet සඳහා ප්‍රවෘත්ති එකතු කිරීම විචිත්‍රවත් වූ Video Animations සඳහා No experience needed , if you have it is not a problem Microsoft Virtual Academy
මෙම පාඨමාලාව මගින්: චිත්‍රපටයකට Special Lighting Effects දාන්න තරම් දැනුමක් මේ video series එකෙන් ලැබෙන්නේ නැහැ. ඇත්ත ජීවිතයේ ඇති ප්‍රශ්ණ Code වලින් විසඳන විදිහ පිළිබඳ දැනුමක් ලැබෙනවා. විනෝද වෙන්න පුළුවන්. No experience needed , if you have it is not a problem Microsoft Virtual Academy
ආරම්භකරන්නේ කොතනින්ද? ? Microsoft Virtual Academy
Laptop/PC එකට Python සඳහා අවශ්‍ය Software Install කරගන්න Python ලිවීම සඳහා විශාල Tools ප්‍රමාණයක් තියෙනවා. මෙම පාඨමාලාව තුල භාවිතාකරන්නේ Visual Studio හා Python Tools for Visual Studio All in one visual studio, visual studio 2013 express with updates ,or professional 2012, 2010 not working ,interpreters work Microsoft Virtual Academy
Install Visual Studio Commiunity 2015 for desktop (free) Install කිරීමේ පියවර Python Tools for Visual Studio වෙබ් අඩවියෙන් ලබාගත හැක Install Visual Studio Commiunity 2015 for desktop (free) Install Python Tools for Visual Studio Install Python 3.4 interpreter For Visual Studio 2013 http://aka.ms/pythonmvacontent Microsoft Virtual Academy
Python tools for Visual Studio http://bit.do/python-tools-for-visual-studio Python Interpreter http://bit.do/python-interpreter Installing Python tools steps by step guide http://bit.do/installing-python-tools
GIT Hub Link for Python content… http://bit.do/Introduction-Programming-Python Download Visual Studio Community for free… http://bit.do/vs-commiunity-download
Geek Tip! Python වර්ග ගොඩක් තියෙනවා IronPython, IPython, CPython, PyPy, Jython, Canopy, Anaconda, … අපි භාවිතාකරන්නේ Python 3.4 සමග Cpython Interpreter එක වෙනත් වෙබ් අඩවියක තියෙන Code එකක් Test කරනකොට ඒක වැඩ නොකරන්න ඉඩ තියෙනවා.ඒ එක එක Python වර්ගයේ පොඩි පොඩි වෙනස්කම් තියෙන නිසා. Microsoft Virtual Academy
සියල්ලම නිසි ආකාරයෙන් Install වෙලාද? Hello World පුරුද්දක් විදිහට අපි මේ සේරම හරිද බලන්නේ Hello World Program එක ගහලා උත්සාහා කරලා බලමු. Microsoft Virtual Academy
Demo Microsoft Virtual Academy
අපේ පළවෙනි වැඩසටහන Hello World print('Hello World') Microsoft Virtual Academy
Best Practices Microsoft Virtual Academy
Code ලිවීමේදී හොඳ පුරුදු Comment භාවිතා කිරීමෙන් ඔබට සහ වෙනත් අයට Codes තේරුම්ගැනීම් පහසු කරනවා. මොකක්ද Program එකෙන් කරන්නේ? Code එකේ එක්තරා කොටසකින් වන දේ මොකක්ද? Code එක මේ ක්‍රමයට ලිව්වේ ඇයු? වෙනත් ඕනෑම වැදගත්වන යමක් වේනම් Microsoft Virtual Academy
Python වල Comment සඳහා භාවිතාකරන්නේ # ලකුණ #My first Python Application #Created by me! #Print command displays a message on the screen print('Hello World') මේ පාට කිහිපයකින් දක්වලා තියෙන්නේ මොනවාද? Microsoft Virtual Academy
වර්ණගැන්වූ Code නිසා Code කියවීම පහසුයි. අවශ්‍යනම් මේ වර්ණ වෙනස්කරගන්න පුළුවන්. Quick Launch යන්න Colors ලෙස type කරන්න. Environment | Fonts and Colors කැමති වර්ණ යොදන්න. Microsoft Virtual Academy
සුහ පැතුම් !!! ඔබදැන් Coder කෙනෙක් …