Introduction to Programming with Python Files සමඟ වැඩකිරීම Dileepa S. Rajapaksa | http://www.windowsgeek.lk @dsrajapaksa Microsoft Virtual Academy
කලින් Video එකෙන් … List එකක් නිර්මාණය හා භාවිතය අගයන් සෙවීම Loop එකක ඇති සියළුම අගයන් ඔස්සේ Loop කිරීම list එකක් පිළිවලකට සකසා print කිරීම Microsoft Virtual Academy
Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy
තොරතුරු file වල save කරන්නේ කොහොමද? Last part Practice your language Microsoft Virtual Academy
කවදා හෝ පසුව මතක්කර ගැනීම සඳහා කෙටියෙන් සටහක් යෙදීමට අවශ්‍යවෙලා තියෙනවාද? වට්ටෝරුවක් සඳහ මිලදී ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය list එකක්? අමුත්තන්ගේ list එකක්? දුරකතන අංක list එකක්?
පසුව මතක්කර ගැනීමට සමහර වේලාවන්හිදී වැඩසටහන් සඳහාත් යම් දේවල් ලියාගැනීමට සිදුවෙනවා. මම පොතක කියවමින් සිටි පිටුව. පරිගණක ක්‍රීඩාවක ඔබ සොයාගනු ලැබූ නිදන් වස්තු
File සමග වැඩ කිරීම. Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
වැඩසටහනකට සටහන් තබාගැනීමට ඇති ක්‍රම අතරින් file එකක ලියාගැනීම යනු එක් ක්‍රමයක්.
Python code එකක් ආධාරයෙන් file එකක ලියන්නේ කොහොමද? file එකක සෑදීමට සහ open කිරීමට open function එක භාවිතා කරන්න myFile = open(fileName, accessMode) මෙදී ඔබ දැක්විය යුතුයි file එකේ නම access mode එක
File name එක මොකක්ද? File name එක යනු file එකේ extension එකත් සහිතව නමයි. data.txt, mytimes.csv File එක ඔබගේ වැඩසටහන පවතින folder එකේම නිර්මාණය කළ යුතුයි. සාමාන්‍යයෙන් පවතින directory එක C:/Users/<user name>/Documents/Visual Studio 2013/Projects/<project name>/ If you want to use a file from another directory you will need to do the following: Import os Then verify if the path exists: os.getcwd() os.path.exists(direct) Then read the file: x_file = open(os.path.join(direct, "5_1.txt"), "r")
Geek Tip! Project එක භාවිතා කරන folder එක දන්නේ නැත්නම් ඔබට පුළුවන් ඔබගේ code එක සහිත window එකේ tab එක මත right click කරලා Open Containing Folder තෝරන්න.එවිට Windows explorer හි එම folder එක open වේවි.
මොකක්ද Access mode එක? අපි access mode එකෙන් ලබාදෙන්නේ අපි file එක open කලාට පසුව කරන්නේ මොකක්ද කියන එක. පහත ඕනැම එකක් Access mode එක වශයෙන් භාවිතා කරන්න පුළුවන්. Access mode Action r Read the file w Write to the file a Append to the existing file content b Open a binary file You can find more information at the following link: https://docs.python.org/3/library/functions.html#open
සම්පූර්ණ Code එක… fileName = "GuestList.txt" accessMode = "w" myFile = open(fileName, accessMode) You can find more information at the following link: https://docs.python.org/3/library/functions.html#open
Demo File එකක් නිර්මාණය කිරීම සහ දැන් භාවිතා කරන Folder එක Visual Studio මගින් දැනගැනීම Last part Practice your language Microsoft Virtual Academy
File වල ලිවීම Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
අපිට file එකක් තියෙනවා, කොහොමද අපි දැන් ලියන්නේ ? write function එක යොදා ගැනීම. fileName = "GuestList.txt" accessMode = "w" myFile = open(fileName, accessMode) myFile.write("Hi there!") myFile.write("How are you?") You can find more information at the following link: https://docs.python.org/3/library/functions.html#open
කොහොමද අළුත් පේළියක් ආරම්භ කරන්නේ? ආයිත් හිතලා බලන්න print statement එකක් ගැන. කොහොමද ඔබ පේළි කීපයක් ලිවූවේ? “\n” fileName = "GuestList.txt" accessMode = "w" myFile = open(fileName, accessMode) myFile.write("Hi there!\n") myFile.write("How are you?")
වැඩක් අවසානයේදී file එක close කිරීම හැම විටම වැදගත්. Close method එක යොදා ගැනීම. fileName = "GuestList.txt" accessMode = "w" myFile = open(fileName, accessMode) myFile.write("Hi there!\n") myFile.write("How are you?") myFile.close() You can find more information at the following link: https://docs.python.org/3/library/functions.html#open
Demo තොරතුරු file එකකට ලිවීම Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
CSV Files Last part Practice your language Microsoft Virtual Academy
කොමා වලින් වෙන්කර දැක්වීම තොරතුරු file වල ගබඩාකිරීමේ පොදු ක්‍රමයයි CSV file එකක ඇති data වෙන් වෙන්නේ character එකකින් (බොහෝවිට කොමාවකින් ) සෑම පේළියකින්ම එක data record එකක් නිරූපණය කරනවා. සමහර අවස්ථා වලදී Character Separated Values කියලත් කියනවා. ඒ data වෙන් කරන character එක වෙනස් වෙන්න පුළුවන් නිසා. CSV-Comma-Separated Values
ඔබේ අභියෝගය… පහත ඇති CSV file එක නිර්මාණය කරන්න!
වෙනස් අමුත්තන් 5කගේ නම් සහ වයස් User ගෙන් ලබාගෙන ඒ නම් සහ වයස් CSV File එකකට ඇතුලත් කරන්න.
සාරාංශය… File සමග වැඩ කිරීම. තොරතුරු file එකකට ලිවීම open() Function එක භාවිතය Write function එක භාවිතය CSV Files භාවිතය. Microsoft Virtual Academy
සුභ පැතුම් ! දැන් ඔබට තොරතුරු , බාහිර ගොනුවක් වෙත සුරැකීමට හැකියාව ඇත දැන් ඔබට තොරතුරු , බාහිර ගොනුවක් වෙත සුරැකීමට හැකියාව ඇත Microsoft Virtual Academy