Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම Geos, Regions හා Datacenters පිළිබඳ අවබෝධය Dileepa S. Rajapaksa | http://www.windowsgeek.lk @dsrajapaksa Microsoft Virtual Academy
Geos, Regions හා Datacenters Geo = Major region: US, Europe, Asia Pacific, Japan, Brazil, Australia Region = Datacenters එකක් හෝ කීපයකට හිමිකම් කියනු ලැබේ - zones , cross-zone outgoing data පිරිවැය සඳහා බලපායි - http://bit.do/data-transfers Microsoft Virtual Academy
Azure Regions… http://bit.do/azureregions Microsoft Virtual Academy
Microsoft Datacenters Video … http://bit.do/MicrosoftDatacenter Microsoft Virtual Academy
Microsoft Datacenter Tour… http://bit.do/datacentertour Microsoft Virtual Academy
ප්‍රායෝගිකව යොදාගැනීමේදී… Network Latency එක අවම කර ගැනීම සඳහා සියලු සේවාවන් එකම කලාපයක පමනක් ව්‍යාප්ත කර තැබීම එක් එක් කලාපයට අනුව ඔබගේ සේවාවන් දියත් කර ඇති විට ඊට සාපේක්ෂව එහි පිරිවැය බලපානු ලබයි ඔබගේ පරිශීලකයින් සිටිනා Regions හා Geo’s සඳහා පමණක් සෙවාවන් ව්‍යාප්ත කිරීම Microsoft Virtual Academy
සාරාංශය ඇතැම්විට Microsoft විසින් ඔබගේ දත්ත අනෙකුත් Datacenters වෙත හුවමාරු කරනුලබයි. සියලුම සෙවාවන් සියලුම regions හිදී ලබාගත නොහැකිය. පිරිවැය ගණනය කිරීමට Pricing Calculator එක යොදාගත හැකිය. Microsoft Virtual Academy