Introduction to Programming with Python Functions භාවිතය Dileepa S. Rajapaksa | http://www.windowsgeek.lk @dsrajapaksa Microsoft Virtual Academy
කලින් Video එකෙන් … File එකක් කියවීම CSV file එකක් කියවීම with හා : syntax එක භාවිතාකිරීම CSV file එකෙන් තනි අගයන් කියවා ගැනීම Microsoft Virtual Academy
Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy
Functions Last part Practice your language Microsoft Virtual Academy
Repetition - පුනරාවර්තනය Coding වල ප්‍රශ්ණයක් තමයි නිතර නිතර එකමදේ කිරීම. එකම code පේළි කිහිපයක් එකම කාර්‍යයන් එකම ක්‍රියාව Again, and again, and again...
මොකද හිතෙන්නේ එකම වැඩේ, එක බොත්තමක් ඔබලා කරන්න තිබුනොත් ? එහෙනම් එකෙන්ම බොත්තම ඔබමු !
Functions හඳුන්වාදීම Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
Function එකක් යනු කුමක්ද? (Noun) යම් දෙයක් කරනු ලබන නැවත භාවිතා කළ හැකි නමක් සහිත code එකක්. සමහර අවස්ථා වලදී Method යනුවෙනුත් හඳුන්වනවා. ඔබ දැනටමත් functions භාවිතා කරලා තියෙනවා. print () open () write () close ()
Functions නිර්මාණය කරන්නේ ඇයි? Code නැවත භාවිතයට ඔබ එකම දේ කිහිපවතාවක් කරනවා. Code එක සරල කරවයි function වලට නම් තියෙනව ඒ නම් වලින් function එකේ කරන දේ පැහැදිලි කරනවා. සංකීර්ණ code එකක් කොටස් වලට කැඩීම සිදුකරනවා. වෙනස් කිරීම් කිරීමට පහසුයි ඒක ලියලා තියෙන්නේ එක වතාවයිනම්, ඔබට එය update කලයුත්තේ එක වතාවයි.
කොහොමද තමාගෙම Function එකක් නිර්මාණය කරන්නේ? def keyword එක භාවිතා කිරීමෙන් Define යන්න කෙටියෙන් ඔබේ function name එක ලබාදෙන්න parameter තියෙන්නත් පුළුවන් (පසුවට පැහැදිලි කරනුලැබේ) Function body එකේ code එක ලියන්න def printMessage(): print('Hello World') return
Function එකකට කතා කරන්නේ කොහොමද? එහි නම භාවිතාකරන්න. def printMessage(): print('Hello World') return printMessage()
Demo Function නිර්මාණය සහ call කිරීම Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
Parameters Last part Practice your language Microsoft Virtual Academy
Functions dynamic වෙනවාට මම කැමතියි. ඇතැම් විට එය අපට අවශ්‍ය දෙය වෙන්න පුලුවන් සමහර අවස්ථා වලදි මීටත් වඩා නම්‍යශීලී විය යුතුයි පෙන්නුම් කිරීමට වෙනත් Message එකක් ගණනය කිරීම් සඳහා අංක 2ක් ලබාදෙන්න screen එකේ print කරන්න ,ඊට මතරව file එකක ලියන්න.
Function එකක් තුලට දත්ත ලබාදීමට Parameters භාවිතා කරයි… parameter යනු function එකක් තුලට ලබාදෙන data holders වේ. ඔබ දැනටමත් Parameter භාවිතා කරලා තියෙනවා. print('Hello World') functions ඇතුලත දී parameter හැසිරෙනුයේ variable ආකාරයටයි. ඒවාට තෙරුමක් සහිත නම් ලබාදීම නුවනට හුරුයි. def printMessage(message): print(message) return printMessage('Hello world!')
Parameters කිහිපයක් භාවිතයේදී… කොමා වලින් වෙන්කර වෙන වෙනම ලබාදෙන්න. def displayMessage(greeting, name): message = greeting + ', ' + name print(message) return displayMessage('Hi', 'Christopher')
Demo ආදාන parameters භාවිතය Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
Functions එකකින් return අගයක් ලබාගැනීම Last part Practice your language Microsoft Virtual Academy
Function වලින් නැවත අගයන් ලබාදෙන්නේ return keyword එක භාවිතයෙනි. Return keyword එකට පසු අපට නැවත පෙරලා ලබාදීමට අවශ්‍ය දත්තය හෝ අගයක් ඇතුලත් Variable එකක් හෝ අදාල අගය යොදාගනී වෙනස් function වලදී නම් නැවත භාවිතා කල හැකියි, def getMessage(name): message = 'Hello, ' + name return message def printMessage(message): print(message) return output = getMessage('Christopher') printMessage(output)
මොහොතක් ඉන්න… Functions හරියට containers වගේ
Demo අගයන් return කිරීම Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
අභියෝගය… function එක ට parameter ලබාගන්නා ලෙස සකසන්න File එකක ලිවීම සඳහා function එකක් නිර්මාණය කරන්න. function එක ට parameter ලබාගන්නා ලෙස සකසන්න Text සඳහා එකක් File එකේ නම සඳහා තවත් එකක්. Function එක තුල file එකේ text එක ලියන code එක ලියන්න
සාරාංශය… Functions නිර්මාණය හා ඒවා නැවත call කිරීම Functions තුලට parameters මඟින් දත්ත ලබාදීම Functions තුල යම් කාර්යයක් කර නැවත අගයක් return කිරීම Microsoft Virtual Academy
සුභ පැතුම් ! ඔබට නිතරම ලියන්න වෙන code ඔකොම එකතුකරලා functions බවට ඒවා පරිවර්තනය කරල දැන් කාලය ඉතුරු කරගන්න හරි ලේසියි Microsoft Virtual Academy