Introduction to Programming with Python

Slides:



Advertisements
Similar presentations
Chapter 2 Writing Simple Programs
Advertisements

Introduction to TouchDevelop
Nested Loops. Nesting Control Structures One if statement inside another one An if statement inside a loop A loop inside an if statement Control structures.
Python Control of Flow.
COMPE 111 Introduction to Computer Engineering Programming in Python Atılım University
Log on and Download from website:
Python – Making Decisions Lecture 02. Control Structures A program that only has one flow is useful but limited. We can use if statements to make these.
Programming Training kiddo Main Points: - Python Statements - Problems with selections.
Fall Week 3 CSCI-141 Scott C. Johnson.  Say we want to draw the following figure ◦ How would we go about doing this?
Class 2 Introduction to turtle graphics
OCR Computing GCSE © Hodder Education 2013 Slide 1 OCR GCSE Computing Python programming 12: A few other things.
Hello, little turtles. Hello, little turtles! There are many modules in Python that provide very powerful feature that we can use in our own program.
MSW Logo By Awin 9s.
Logo For beginners By Dali Matthews 9S What is logo?
Chapter 1. Objectives To provide examples of computer science in the real world To provide an overview of common problem- solving strategies To introduce.
For loops in programming Assumes you have seen assignment statements and print statements.
1 Computer Science of Graphics and Games MONT 105S, Spring 2009 Session 4 Conditionals Turtles.
Getting started with the turtle Find the latest version of this document at
Visual Basic.NET BASICS Lesson 11 List Boxes, For Next Loops, and Label Settings.
Flow Control in Imperative Languages. Activity 1 What does the word: ‘Imperative’ mean? 5mins …having CONTROL and ORDER!
Turtle Graphics Lesson 2 1. There are 3 homeworks to complete during the six lessons of this unit. Your teacher will let you know when a homework has.
Functions. functions: a collection of lines of code with a name that one can call. Functions can have inputs and outputs.
PYTHON WHILE LOOPS. What you know While something is true, repeat your action(s) Example: While you are not facing a wall, walk forward While you are.
Python Flow of Control CS 4320, SPRING Iteration The ‘for’ loop is good for stepping through lists The code below will print each element in the.
Controlling Program Structures. Big Picture We are learning how to use structures to control the flow of our programs Last week we looked at If statements.
Learning Objectives 1. Understand how the Small Basic Turtle operates. 2. Be able to draw geometric patterns using iteration.
For loops. turtle drawings – common core state standards 1.1 Innovate: Demonstrate creative thinking, construct knowledge and develop innovative products.
Chapter 2 Writing Simple Programs
Python Turtle Graphics
Introduction to Python
Lesson 4 - Challenges.
Do it now activity Last lesson we used Flowol to create a solution to a problem a computer could solve. Identify what each symbol does:
General Form for a Conditional
Frozen Graphics Lesson 3.
පාඨමාලා මාතෘකා Microsoft SQL Server Databases සැකසීම
For -G7 programing language Teacher / Shamsa Hassan Alhassouni.
Selection CIS 40 – Introduction to Programming in Python
Introduction to Programming with Python
Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම
Introduction to Programming with Python
Introduction to Programming with Python
Introduction to Programming with Python
Introduction to Programming with Python
Introduction to Programming with Python
Customizing Views Views Customize කර ගැනීම
Introduction to Programming using Python
ETI Base Code ETI මුලධර්මයන් හදුනාගනිමු
Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම
මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්
Basics of MVC MVC වල මුලික කොටස්
Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම
Creating and Configuring Models Models create කිරීම සහ config කර ගැනීම
Introduction to RobotC
වී පොහොර සහනාධාර මුදල් ප්‍රදාන වැඩසටහන 2017/18 මහ කන්නය
Customizing Controllers Controllers Customizing කර ගැනීම
Repetition In today’s lesson we will look at:
Introduction to Turtle Graphics
‘Shifters’ in bilingual education : Problems and challenges of learning through a second language Marie Perera 1Department of Humanities Education, University.
Introduction to Programming with Python
Electoral system in Sri lanka
Introduction to Programming with Python
Introduction to Programming with Python
Python Basics with Jupyter Notebook
Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම
Introduction to Programming with Python
Introduction to Programming with Python
Understanding Code Workshop 2.
Python While Loops.
CMPT 120 Lecture 10 – Unit 2 – Cryptography and Encryption –
Flow Control I Branching and Looping.
Presentation transcript:

Introduction to Programming with Python පුනරාවර්තනය කිරීම Dileepa S. Rajapaksa | http://www.windowsgeek.lk @dsrajapaksa Microsoft Virtual Academy

කලින් Video එකේ අපි කතා කලේ මොනවාද? If condition භාවිතයෙන් සංකීර්ණ තීරණ ගැනීම elif භාවිතා කර අනෙකුත් අවස්තාවන් හිදී තීරණ ගැනීම විවිධ අවස්ථාවන් හිදී Conditions කීපයක් සැසදීම AND , OR භාවිතය Nested if statements භාවිතා කිරීම Microsoft Virtual Academy

Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy

Repeating events for loops Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

සමහර වෙලාවට අපිට වැඩක් කිහිපවතාවක් කරන්න සිද්ධවෙනවා. සෑම අමුත්තෙකුටම කෝපි එක බැගින් වක්කරන්න. පිඟන් සෝදන්න සියළුවම පිඟන් අවසන් වන තෙක්. සාදයට සහභාගී වන සෑම අමුත්තාටම නම සහිත කාඩ්පතක් ලබාදෙන්න. Microsoft Virtual Academy

වැඩක් නැවත නැවත කිරීමට අපි Code එකේදී Loops භාවිතා කරනවා. මේ මොඩියුලයේ අපි පොඩි විනෝදයක් ලබන්නයි යන්නේ ඒ එක එක වස්තුන් ඇදීම මඟින්. සමහර වස්තු ඇඳීම සඳහා අපි loop භාවිතා කරනවා. Microsoft Virtual Academy

Hello, turtle Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

ඔබ දන්නවාද Python වලින් අඳින්න පුළුවන් බව? import turtle turtle.forward(100) Microsoft Virtual Academy

Turtle කියන්නේ library එකක්, එය භාවිතයෙන් ඔබට අඳින්න පුළුවන්. import turtle turtle.color('green') turtle.forward(100) turtle.right(45) turtle.color('blue') turtle.forward(50) turtle.color('pink') Microsoft Virtual Academy

Demo Drawing with turtle Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

සමහර turtle commandවලින් මොකද කරන්නේ කියලා හරියටම කියන්න ඔයාට පුළුවන්. Action right(x) Rotate right x degrees left(x) Rotate left x degrees color('x') Change pen color to x forward(x) Move forward x backward(x) Move backward x Microsoft Virtual Academy

For loops Last part Practice your language Microsoft Virtual Academy

සමචතුරස්‍රයක් ඇඳීමට turtle භාවිතා කරන්නේ කොහොමද? import turtle turtle.forward(100) turtle.right(90) අපි එකම වගේ පේලි 2ක් නැවත නැවත් ලියනවා Microsoft Virtual Academy

එකම Code එක නැවත නැවත් කිරීමට අපිට Loop මගින් පහසුකම ලැබෙනවා loop එකේ ඇති code එක ක්‍රියා කරවීමට අවශ්‍ය වාර ගණන. import turtle for steps in range(4):      turtle.forward(100)      turtle.right(90) නැවත නැවත කරවීමට අවශ්‍ය code එක indent කල යුතුයි. Microsoft Virtual Academy

range එක වෙනස් කරනවා යනු code එක වැඩ කරන වාර ගණන වෙනස් කිරීමයි. Loop එක තුල ඇති code එක ක්‍රියාත්මක විය යුතු වාර ගණන. import turtle for steps in range(3):      turtle.forward(100)      turtle.right(90) Microsoft Virtual Academy

Indent වී ඇති code එක පමණක් නැවත නැවත සිදුවේ. import turtle for steps in range(4):      turtle.forward(100)      turtle.right(90) turtle.color('red') turtle.forward(200) Microsoft Virtual Academy

Demo හැඩතල ඇඳීම සඳහා loop භාවිතය. Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

දැන් තවත් type කිරීමේ අත්වැරදිම් තියෙනවා. පහත code එකේ වැරදි තුනක් අඳුනාගත හැකිද? import turtle for steps in range(4):      turtle.forward(100)      turtle.right(90) improt turtle for steps in range(4)      turtle.forward(100)      turtle.right(90) Microsoft Virtual Academy

Nested loops Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

Loop එකක් තුල Loop එකක් භාවිතා කිරීමෙන් සැහෙන විනෝදයක් ලබන්න පුළුවන් import turtle for steps in range(4):     turtle.forward(100)     turtle.right(90)     for moresteps in range(4):         turtle.forward(50)         turtle.right(90) Microsoft Virtual Academy

අදිමු බලන්න මලක් … import turtle for steps in range(5):     turtle.forward(100)     turtle.right(360/5)     for moresteps in range(5):         turtle.forward(50)         turtle.right(360/5) Microsoft Virtual Academy

Demo Nested loops Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

Loop තුල variable භාවිතය Last part Practice your language Microsoft Virtual Academy

අපිට variable භාවිතා කරන්න පුළුවන් අපේ වස්තුවේ ඇති පැති ගණන තීරණය කරන්නට import turtle nbrSides = 6 for steps in range(nbrSides):     turtle.forward(100)     turtle.right(360/nbrSides)     for moresteps in range(nbrSides):         turtle.forward(50)         turtle.right(360/nbrSides) Microsoft Virtual Academy

මෙතනදි අංකය type කරනවාට වඩා variable එකක් භාවිතයේ ඇති වාසිය මොකක්ද? import turtle nbrSides = 6 for steps in range(nbrSides):     turtle.forward(100)     turtle.right(360/nbrSides)     for moresteps in range(nbrSides):         turtle.forward(50)         turtle.right(360/nbrSides) Microsoft Virtual Academy

අපි variable භාවිතා කරනවානම්, තැන් කිහිපයක අගයන් වෙනස් කිරීමට ඇති අවස්ථාවක අපිට වෙනස් කරන්න අවශ්‍ය වන්නේ එක code පේළියක් විතරයි. import turtle nbrSides = 6 for steps in range(nbrSides):     turtle.forward(100)     turtle.right(360/nbrSides)     for moresteps in range(nbrSides):         turtle.forward(50)         turtle.right(360/nbrSides) දැන් අපිට code එක වෙනස් කරන්න ඕනෙනම්, අපෙන් අගයන් වෙනස් කිරීමට අමතක වීමෙන් වෙන වැරදි ප්‍රමාණය අඩුයි. Microsoft Virtual Academy

Demo Loop එක ඇතුලත variable එකක් භාවිතය Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

Loop එකේ අගයන් පරිහරණය Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

ඔබට Loop එකේ අගයන් Loop එක ඇතුලෙදි බලාගන්න පුළුවන්. for steps in range(4) : print(steps) ඔව්, loop වලදි ගනින්නේ 0 ඉඳලා . ඒක Programming වලදි තරමක් සුලබ දෙයක්. Microsoft Virtual Academy

ඔබට "1" සිට ගනින්න අවශ්‍යයි නම්, අපි ඒ බව දක්වන්න පුළුවන්. for steps in range(1,4) : print(steps) ඔබ දුටුවාද? loop එක ක්‍රියාත්මක වුනේ තුන්වතාවයි. Microsoft Virtual Academy

ඔබට පුළුවන් Loop එකේ සමහරක් වාර අතහරින්න ලෙස නියෝග කරන්න. for steps in range(1,10,2) : print(steps) Microsoft Virtual Academy

Python වල තියෙන නියම වැඩක් තමයි අපිට loop එකේ භාවිතා කරන්න ඕන අගයන් අපිටම ලබාදෙන්න පුළුවන් වීම for steps in [1,2,3,4,5] : print(steps) මේ සඳහා ( ) මේ වරහන් වෙනුවට [ ] මේ වරහන් භාවිතා කරන්න වෙනවා "range" keyword එක භාවිතා කරන්නෙත් නැහැ. Microsoft Virtual Academy

අංකම භාවිතා කරන්න අවශ්‍ය නැහැ. import turtle for steps in ['red','blue','green','black'] :     turtle.color(steps)     turtle.forward(100)     turtle.right(90) ඔබ හිතන්නේ මේ code එකෙන් කුමක් සිදුවේවි කියලද? Microsoft Virtual Academy

Demo Loop එක තුල ඔබේම අගයන් ලබාදීම Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy

ඔයාට විවිධ datatype කවලමේ භාවිතා කරන්නත් පුළුවන්. ඒත්…. import turtle for steps in ['red','blue','green','black',8] :     turtle.color(steps)     turtle.forward(100)     turtle.right(90) Microsoft Virtual Academy

නමුත්... ඔබට වර්ණ ලබාදීමට Numbers භාවිත කල නොහැකිය… for steps in ['red','blue','green','black‘,8] :     print (steps)      Microsoft Virtual Academy

ඔබේ අභියෝගය Turtle මගින් අශ්ඨාශ්‍රයක් අඳින්න. ඉඟිය: කෝණය ලබා ගැනීමට අංශක 360 නිර්මාණය කිරීමට යන වස්තුවේ පාද ගණනින් බෙදන්න. Extra challenge: වස්තුවේ පැති ගණන User ට ලබාදීමට ඉඩ සලසන්න. එම වස්තුවේම කුඩා වස්තූන් ඇදීම සඳහා Nested භාවිතා කරන්න Microsoft Virtual Academy

සාරාංශය Loops භාවිතය Turtle library එක මඟින් නිර්මාණ ඇදීම Loop එක ඇතුලත variable එකක් භාවිතය Nested loops භාවිතා කිරීම Loop එක තුල ඔබේම අගයන් ලබාදීම Microsoft Virtual Academy

සුභ පැතුම් ! දැන් ඔබට පියවර කීපයක් භාවිත කරමින් සිදුකර පුණර්කරන ක්‍රියාවලීන් Loops භාවිතයෙන් එක් පියවක් මඟින් කළ හැකිය Microsoft Virtual Academy