Introduction to Programming with Python නොදන්නා වාර ගණනක් පුනරාවර්තනය කිරීම Dileepa S. Rajapaksa | http://www.windowsgeek.lk @dsrajapaksa Microsoft Virtual Academy
කලින් Video එකෙන් … Loops භාවිතය Turtle library එක මඟින් නිර්මාණ ඇදීම Loop එක ඇතුලත variable එකක් භාවිතය Nested loops භාවිතා කිරීම Loop එක තුල ඔබේම අගයන් ලබාදීම Microsoft Virtual Academy
Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy
නොදන්නා වාර ගණනක් නැවත නැවත කිරීම While Loops Last part Practice your language Microsoft Virtual Academy
For Loop එකෙන් අපිට අවස්ථාව ලැබෙන්නේ ස්ථීර වාර ගණනක් සඳහා Loop කිරීමටයි අපි දන්නවානම් අමුත්තන් 20ක් ඉන්නවා කියලා අපිට නම් සඳහන් කාඩ්පත් 20ක් print කරන්න පුළුවන්. for steps in range(20): Microsoft Virtual Academy
වාර ගණන නොදන්නා අවස්ථාවක මොකද කරන්නේ …? පිඟන් සෝදන්න සියළුම පිඟන් පිරිසිදුවෙනතෙක්. හරි පිළිතුර ලැබෙන තාක් දිගටම අනුමාන කරන්න . file එකක හෝ database එකක ඇති සියළුම අගයන් අවසන් වන්තුරු කියවන්න. Microsoft Virtual Academy
Loop එකේ භාවිතා කිරීමට පෙර variable එක සෑදිය යුතුයි. එක්තරා condition එකක් සත්‍යවන තාක් Loop එකක් ක්‍රියාත්මක කිරීමට While Loop එකෙන් පුළුවන්. Loop එකේ භාවිතා කිරීමට පෙර variable එක සෑදිය යුතුයි. answer = "0" while answer != "4": answer = input("What is 2 + 2 ") print ("Yes! 2 + 2 = 4") variable එකෙහි අගය 4ට සමාන නොවනතාක් Code එක නැවත නැවත ක්‍රියාත්මක කරන්න. නැවත නැවත ක්‍රියාත්මක වෙනේ indent වුන code එක විතරයි.ඒ නිසා මේ code එක ක්‍රියාත්මකවෙනේ loop එකෙන් ඉවත් වුනාට පස්සේ. Microsoft Virtual Academy
Demo While loop Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
මේ code එකෙන් කරන්නේ මොකක්ද කරන්නේ කියලා තේරුම්ගන්න පුළුවන්ද? ඔව් එමගින් සමචතුරස්‍රයක් ඇඳෙනවා. import turtle counter = 0 while counter < 4: turtle.forward(100) turtle.right(90) counter = counter+1 Microsoft Virtual Academy
For Loop එක වෙනුවට while loop එක භාවිතා කරන්න පුළුවන්. import turtle for steps in range(4): turtle.forward(100) turtle.right(90) import turtle counter = 0 while counter < 4: turtle.forward(100) turtle.right(90) counter = counter+1 Microsoft Virtual Academy
මේ loop එකෙන් රේඛා කීයක් අඳිනවාද? රේඛා 5ක් අඳිනවා 4ක් නෙමෙයි. import turtle counter = 0 while counter <= 4: turtle.forward(100) turtle.right(90) counter = counter+1 Microsoft Virtual Academy
මේ loop එකෙන් රේඛා කීයක් අඳිනවාද? රේඛා 3ක් අඳිනවා 4ක් නෙමෙයි. import turtle counter = 1 while counter < 4: turtle.forward(100) turtle.right(90) counter = counter+1 Microsoft Virtual Academy
Loop කිරීමේ ප්‍රශ්ණ Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
මේ loop එකෙන් රේඛා කීයක් අඳිනවාද? මේක දිගටම ක්‍රියාත්මක වෙනවා.ඒ Counter variable එකේ අගය කිසිඳු වෙනසක් සිදුනොවන නිසා. ! සමහර විට මේවගේ අත්වැරදීම් සිද්ධවෙනවා. මෙවන් loops, infinite loops යැයි හදුන්වනවා import turtle counter = 0 while counter < 3: turtle.forward(100) turtle.right(90) Microsoft Virtual Academy
Demo Infinite Loop එකකින් ඉවත්වෙන්නේ කෙසේද? Microsoft Virtual Academy Last part Practice your language Microsoft Virtual Academy
For loop වලට වඩා while loop වලින් අත්වැරදීම් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාව වැඩී. Microsoft Virtual Academy
While loop එකට බයවෙන්න එපා මෙය නිතර භාවිතාවෙනවා දත්ත කියවීමේදී (දත්ත නැති තාක් කියවීමට ) Microsoft Virtual Academy
ඔබේ අභියෝගය… etch a sketch වැඩසටහනක් නිර්මාණය කරමු පෑනේ වර්ණය , රේඛා වල දිග සහ කෝණය Userගෙන් ලබාගන්න. turtle භාවිතයෙන් ඉහත තොරතුරු වලට අනුව රූපය අඳින්න. User විසින් රේඛාවල දිග 0 ලෙස දුන්විට අඳීම නවත්වන්න. Microsoft Virtual Academy
සාරාංශය … නොදන්නා වාර ගණනක් නැවත නැවත කිරීම While loop එක භාවිතය Infinite loop එකක් යනු කුමක්ද Microsoft Virtual Academy
සුභ පැතුම් ! ඔබට දැන් යම්කිසි සිදුවීමක් නොදන්නා වාරගණනක් කිරීමට හැකියි… Microsoft Virtual Academy