Download presentation
Presentation is loading. Please wait.
Published byΆρχιππος Διαμαντόπουλος Modified over 6 years ago
1
Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම
Creating an Organizational Account and Subscription අලුතෙන් Azure Subscription එකක් ලබාගන්නා හැටි Dileepa S. Rajapaksa | @dsrajapaksa Microsoft Virtual Academy
2
දැනගත යුතු Account වර්ග ත්‍රිත්වය…
Azure Account Microsoft Account Organizational Account Microsoft Virtual Academy
3
නව Microsoft Azure Account එකක් සැදූ විට…
Organizational ගිණුමක් නිර්මාණය වේ: Azure ගිණුමක් නිර්මාණය වේ. - Organizational Account එක Account එකේ ඇඩ්මින් වරයා ලෙස පත්කෙරේ. A Subscription එකක් නිර්මාණය වේ. - Organizational Account එක Subscription එක සඳහා Service ඇඩ්මින්වරයා ලෙස පත්වේ. Azure Active Directory (AAD) එකක් නිර්මාණයවේ. Organizational Account එක AAD එක සඳහා Global ඇඩ්මින්වරයා ලෙස ස්ථාවර වේ. Microsoft Virtual Academy
4
භූමිකා මට්ටම් 2කකි... Subscription Roles (Subscription Administrators)
Directory Roles (Directory Administrators) Microsoft Virtual Academy
5
Subscription එක ගැන… සපයන ලද ගිණුමක් සඳහා ගාස්තු ගෙවීම සිදුකරන ක්‍රමයකි Azure සේවාවන් අදාලවන්නේ එක් Subscription එකකට පමණි Subscription එක භාවිතයෙන් Azure හි භාවිතාවන හා වැයවන සේවාවන් පිළිබඳ විස්තර ලබාගත හැකිය Microsoft Virtual Academy
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.