Download presentation
Presentation is loading. Please wait.
1
Introduction to Programming with Python
File එකක තොරතුරු කියවීම Dileepa S. Rajapaksa | @dsrajapaksa Microsoft Virtual Academy
2
කලින් Video එකෙන් … File සමග වැඩ කිරීම. තොරතුරු file එකකට ලිවීම
open() Function එක භාවිතය Write function එක භාවිතය CSV Files භාවිතය. Microsoft Virtual Academy
3
Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy
4
File එකක් කියවීම read, readline, reader Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
5
අපි ලියාගත් ගොනුවක් ප්‍රයෝජනවත් වන්නේ එය නැවත කියවීමට හැකිනම් පමණයි.
කඩයට ගිහින් බඩු ලැයිස්තුව කියවීමෙන් මිලදීගැනීමට අවශ්‍ය බඩු දැනගන්න පුළුවන්. අමුත්තන්ගේ නම් ලැයිස්තුවේ ඇති නම් ප්‍රමාණය දැනගැනීමෙන් ඔබට පුළුවන් ප්‍රමාණවත් තරම් ආහාර තියනවාදැයි දැනගන්න. දුරකතන අංක බැලීමෙන් පසු ඒ අංක වලට ඇමතුම් ලබාගන්න පුළුවන්. Microsoft Virtual Academy
6
අපට වැඩසටහන් වලදී නිතරම file වල save කරගත් තොරතුරු කියවන්න සිදුවෙනවා.
ඔබේ e-book කියවනය ආරම්භයේදී, එය විසින් ඔබ අන්තිමට බලමින් සිටි පිටුව කුමක්දැයි බලනවා. ඔබ ක්‍රීඩාකරමින් සිටි පරිගණක ක්‍රීඩාව නැවත අරඹන විට පෙර ලකුණු හා ඔබ සම්පූර්ණ කල මෙහෙයුම් පරීක්ෂාකරනවා අන්තර්ජාලයේ පරික්ෂා කර බැලුවොත් වටිනා දත්ත ඇති විවෘත ගොනු රාශියක් ඔබට හොයාaගන්න පුලුවන් Microsoft Virtual Academy
7
Text files Last part Practice your language Microsoft Virtual Academy
8
code එක මගින් file කියවන්නේ කොහොමද?
open function එක භාවිතය. myFile = open(fileName, accessMode) ටිකක් පුරුදුයි වගේද? ඔව් ඒ අපි file එකක ලිවීමට භාවිතා කළ function එකමයි. Program එක කොහොමද දැනගන්නේ read කිරීමටද write කිරීමටද බව? access mode එක Access mode Action r Read the file w Write to the file a Append to the existing file content b Open a binary file Microsoft Virtual Academy
9
File එකක අන්තර්ගතය කියවන්නේ කොහොමද?
Read method එක භාවිතය. fileContent= myFile.read() Read method එක මගින් file එකේ ඇති මුළු අන්තර්ගතයම string variable එකකට ලබාදෙනවා. Microsoft Virtual Academy
10
ඔබට කැමතිනම් එක පේළිය බැගින් කියවන්නත් පුළුවන්.
readline method එක භාවිතය fileContent= myFile.readline() readline method එක මගින් ලබාදෙන්නේ file එකේ එක පේළියක් පමණයි. Microsoft Virtual Academy
11
Demo File එකක් කියවීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
12
CSV File Last part Practice your language Microsoft Virtual Academy
13
ඔබ CSV File කියවනවා නම්, CSV library එක ඔබට උදව් කරාවි.
CSV library එකේ ඇති අංග භාවිතයට CSV library එක import කළ යුතුයි. import csv Microsoft Virtual Academy
14
දැන් ඔබට reader function එක භාවිතයෙන් file එකකින් සියළුම පේළි list එකකට ලබාගන්න පුළුවන්.
reader function එක මගින් file එකේ තියන සෑම පේළියම list එකකට ඇතුලත් කරගන්නවා. dataFromFile = csv.reader(myCSVfile) ඔබේ csv file එකේ data වෙන්කිරීමට භාවිතා කර ඇත්තේ කොමාව නොවේනම් , ඒ වෙනුවට භාවිතා කළ character එක ලබාදෙන්න. dataFromFile = csv.reader(myCSVFile, delimiter=",") Microsoft Virtual Academy
15
දැන් අපිට පුළුවන් csv file විවෘත කරන්න සහ කියවන්න
fileName = "GuestList.txt“ accessMode = "r" with open(fileName, accessMode) as myCSVFile: #Read the file contents dataFromFile = csv.reader(myCSVFile) Microsoft Virtual Academy
16
“with “සහ “:” ඇයි. with open(fileName, accessMode) as myCSVFile:
Program එක විසින් හැම විටම file එකක් open කලයුතුයි. ඉන් අනතුරුව එය close කලයුතුයි. එහෙම නොකලොත්.සමහර විට open කරපු file එකක් නැවත open කිරීමට යාමේදී ඔබේ code එක crash වෙන්න පුළුවන්. With හා : syntax එක භාවිතයෙන් ඔබගේ Code එක Crash වුවහොත් හෝ සාර්ථකව run වුවහොත් file එක close කරනු ලබනවා Microsoft Virtual Academy
17
CSV file එකෙන් සියළුම පේළි ලබා ගත් පසුව එක් පේළියක් පමණක් භාවිතා කරන්නේ කොහොමද?
ලැයිස්තුව දිගේ ගමන් කිරීමට for loop එක භාවිතා කරන්න සෑම පෙලියකම එක් දත්ත ලැයිස්තුවක් අඩංගුවෙනවා with open(fileName, accessMode) as myCSVFile: #Read the file contents dataFromFile = csv.reader(myCSVFile) #For loop that will run once per row for row in dataFromFile : print(row) Microsoft Virtual Academy
18
මේ සියළුම දේවල් සමග code එක මේ ආකාර වේවි.
fileName = "GuestList.txt" accessMode = "r" with open(fileName, accessMode) as myCSVFile: #Read the file contents dataFromFile = csv.reader(myCSVFile) #For loop that will run #once per row for row in dataFromFile : print(row) Microsoft Virtual Academy
19
Demo CSV file එකක් කියවීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
20
Nested Loop මගින් පේළියක ඇති වචන ද ලබාගත හැකියි.
මට පේළියේ ඇති සම්පූර්ණ අගයම print කිරීම හැර. තනි අගයන් ලබාගැනීමට අවශ්‍යනම්. ලැබෙන පෙලි වල අන්තර්ගතය වන්නේ ලැයිස්තූන් වේ for row in dataFromFile : print(row) for value in row : print(value + "\n") Nested Loop මගින් පේළියක ඇති වචන ද ලබාගත හැකියි. Microsoft Virtual Academy
21
SeparatorToDisplay.join(myList) for row in dataFromFile :
ලැයිස්තුව Print වෙනවිට ලැබෙන වරහන් හා පෙරලි කොමා ඉවත් කරගන්න අවශ්‍ය වුනොත්? Format එක සැකසීම සඳහා join function එක ඔබට භාවිතා කරන්න පුළුවන්. SeparatorToDisplay.join(myList) for row in dataFromFile : print (', '.join(row)) Microsoft Virtual Academy
22
Demo CSV file එකෙන් තනි අගයන් කියවා ගැනීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
23
අභියෝගය… අමුත්තගේ ලැයිස්තුව ඇතුලත් CSV file එකෙන් අමුත්තන්ගේ නම් සහ වයස් ගෙන print කිරීමට program එකක් ලියන්න. Microsoft Virtual Academy
24
සාරාංශය… File එකක් කියවීම CSV file එකක් කියවීම
with හා : syntax එක භාවිතාකිරීම CSV file එකෙන් තනි අගයන් කියවා ගැනීම Microsoft Virtual Academy
25
සුභ පැතුම් ! ඔබට දැන් ගොනුවක තැන්පත්කල දත්ත කියවීමට හැකි වැඩසටහනක් නිර්මාණය කල හැකිය… Microsoft Virtual Academy
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.