Download presentation
Presentation is loading. Please wait.
1
ETI Base Code ETI මුලධර්මයන් හදුනාගනිමු
By – Frank Santiago – Compliance Officer
2
මොනවද මේ ETI කියල කියන්නේ ?
SEDEX සමුහය නිර්මාණය කොට ඇති SMETA විගණනයේ විෂය පථය විදියට මෙය හදුන්වන්න පුළුවන්. ETI මුලික මුලධර්මයන් 9ක් SEDEX මගින් අර්ථකතනයකොට ඇත. මෙය ප්‍රධාන වශයෙන් (ILO) අන්තර්ජාතික කම්කරු නීතීන්ට අනුකුල වන පරිදි නිර්මාණය කොට ඇත. සේවකයාගේ සුබසාදනය සහ සුරක්ෂිතභාවය ඉහල නැංවීම මුලික අරමුණක් ලෙස දැක්විය හැකිය.
3
Employment is freely chosen රැකියාව තෝරාගැනීම ඔබට කැමති ලෙස කල හැකිවීම
රැකියාව ලබාදීමේදී මුදල් හෝ වයස තහවුරු කරගැනීමේ සහතිකපත් වල මුල්පිටපත් තබාගැනීම සිදු නොකරයි. කල් තබා කරන සාධාරන දැනුම් දීමකින් සේවයෙන් ඉවත් වීමට සේවකයාට අයිතිය ඇත.
4
Freedom of association සාමුහික කේවල් කිරීමේ අයිතිය.
සාමුහිකව එක්රැස් වී සේව්‍යයා සමග සාකච්චා කිරීමට සහ කේවල් කිරීමට මෙන්ම වෘතිය සමිති සමාගම් හා සම්බන්ධවීමට සේවකයාට නිදහස ලබාදී ඇත.
5
Working conditions are safe and hygienic සේවා පරිසරය සෞක්යආරක්ෂාව ආරක්ෂා වන පරිදි සේවා පරිසරයක් සලසා දීමට බැදී සිටි. ආයතනයේ සේවා පරිසරය අනතුරු අවම වන පරිදි පවත්වාගෙන යාමට සේව්‍යයා බැඳී සිටි. එසේම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පුහුණු සැසි හා දේශන ලබාදේ.
6
Child labour shall not be used ළමා සේවය ආයතනයේ වැඩ සදහා යොදා නොගනී.
ආයතනයේ වයස අවුරුදු 16 ට අඩු සේවක සේවිකාවන් සේවයේ යොදවා නොගනී. එසේම සැපයුම් පද්දතියේද එවැනි පසුබිම් යටතේ නිපදවන භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමෙන් වැලකි සිටි.
7
Living wages are paid ජිවත් වීමට ප්‍රමාණවත් වැටුප් ආයතනය විසින් ලබාදෙනු ලබයි
රටෙහි පවතින අවම වැටුප් නීති රීතීන්ට අනුකුල වන පරිදි ආයතනය වැටුප් ගෙවීම් කරනු ලබයි.
8
Working hours are not excessive සාධාරණ වැඩ කරන පැය ගණනක් සේවයේ යෙදවිය යුතුය.
රටෙහි පවතින නීතියට අනුකුල වන පරිදි ආයතනය වැටුප් සහ දීමනා ලබාදෙනු ලබයි. එසේම සතියකට නියමිත නිවාඩු දින ලබාදීමට ආයතනය බැඳී සිටි.
9
No discrimination is practiced කිසිදු වෙනස්කමක් නොදැක්විය යුතුය.
ආයතනයට බඳවා ගැනීමේදී , සේවා උසස්වීම් වලදී සේවකයාගෙන් සේවකයාට කිසිදු වෙනස්කම තවද ජාතිය , ආගම , කුලය යන ආදී වශයෙන් වෙනස්කිරීමක් සිදු නොකරීමට ආයතනය බැඳී සිටි. කින් තොරව අදාල වරප්‍රසාද ලබාදීමට ආයතනය බැඳී සිටි.
10
Regular employment is provided නිත්යව සේවය ලබාදීමට ආයතනය බැඳී සිටි
සේවකයා හට නිත්‍ය සේවයක් රටෙහි නීතියට අනුකුල වන ලෙස ලබාදීමට ආයතනය බැඳී සිටි. එසේම කොන්ත්‍රාත් පදනම යටතේ සහ නිවෙස්ගත සේවය මත ආයතනයට සේවකයින් බඳවා නොගනී.
11
No harsh or inhumane treatment is allowed කර්කශ ලෙස හෝ අමානුෂික ලෙස නොසලකිය යුතුය.
කර්කශ ලෙස හෝ අමානුෂික ලෙස නොසලකිමට ආයතනය බැඳී සිටි. ලිංගික , ශාරීරික හෝ වෙනත් ආකාරයේ හිංසනයන්ගෙන් සේවකයා ආරක්ෂා කිරීමට ආයතනය බැඳී සිටි.
12
ප්‍රශ්න සහ පිළිතුරු.. Time for questions .. Thank You !
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.