Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්

Similar presentations


Presentation on theme: "මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්"— Presentation transcript:

1 මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්
Friday, December 07, 2018 මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් අල්ලාහ්ගේ අවසාන සංදේශකවරයා

2 ඔබට සාදරයෙන් ආරාධනා කරමු!
අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම සංදේශකවරයාගේ ඇතැම් අවස්ථාවන් දෙස බලා ඒවායින් ප්‍රයෝජන ලබන්නට මෙය සහාය වනු ඇත. ආකෘතියක් වන පෞද්ගලිකත්ව; ප්‍රායෝගික අනුශාසනා; ආදර්ශමත් ජීවිතය; ඔබට සාමය, ජය සහ විමුක්තිය ගෙන දෙන්නට 100% ප්‍රත්‍යක්ෂ වූ සංකේත මාලාව. අරමුණ තවත් කියවන්න…

3 ගැලවුම්කාරයා සහ විමුක්තිදායකයා
මුහම්මද් තුමාට පසු වු යුගය නිවැරදි දේව සංකල්ප - යළි ස්ථාපනය කෙරේ ඥානය සහ ආලෝකය පැතිරේ කරුණාව සහ මෛත්‍රිය ඉටුවිය කාන්තාවන්ගේ තත්ත්වය සහ අයිතීන් හිමිවිය නීතිය සහ යුක්තිය ගොඩ නැඟේ සාමය සහ රැකවරණය පවති ආදරය සහ සහෝදරත්වය මුහම්මද් තුමාට පෙර වු යුගය සත්‍ය දේව සංකල්පය - අහෝසියි. අවිඥානය සහ අඳුරු යුගය මිලේච්ඡභාවය, අකාරුණික බව ලිංගික වහල් භාවය, නිරුවත සහ කාන්තා හිංසනය අධික පොලිය සහ ගසා කෑම බිය සහ භීෂණය පංති සහ වර්ණ භේද

4 ඔබේ නෙත් යොමු කරන්න…අද අපි සිටින්නේ කොහේද?
දෙවියන් සහ දහම - යළි අමතක වී ඇත පිළිම සහ මිනිස් වන්දනය යුද්ධය, ගැටුම් සහ ඝාතන භීෂණය සහ බිය පොලි ගනු දෙනු, දූෂණය සහ ගසා කෑම අධර්මය, දුෂ්ට පාලනය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම දුගී දුප්පත් ජනතාව කොන් කිරීම තාන්තාවන් සහ දුබලයන් හිංසාවට පත්කිරීම නිරුවත සහ අසභ්‍යතාව අවුල්ජාලය සහ නොසන්සුන්කම මුහම්මද් තුමාගේ මඟ පෙන්වීම අපට අවශ්‍යයි…

5 මුහම්මද් තුමාණෝ - හැඳින්වීමක්
සවූදි අරාබියේ මක්කා නගරයේ ක්‍රි.පූ. 570 වර්ෂ උපත ලැබීය තරුණ අවදියේ එතුමා ව්‍යාපාරිකයෙකි එතුමාගේ ජනයා අතර ‘විශ්වාසවන්තයා‘ ලෙස හඳුන් වන ලදී වයස අවුරුදු 25 දී ප්‍රථම විවාහය කදීජා නම් 40 හැවිරිදි වැන්දඹු කාන්තාවක් සමඟ සිදු විය පෞද්ගලික පෙනුම… “සුන්දර, කඩවසම්, විශාල කළු පැහැති ඇස්, දිග හිසකෙස් පැහැදිලි හඬ …” “ කඩවසම් පෙනුම, දීප්තිමත් මුහුණ, ප්‍රියතම ප්‍රකෘති ස්වභාවය“ “… දුර සිට දකින විට මනහර, මහත් කරුණාවන්තභාවය, සමීපයේ ඉතාමත් කඩ වසම්, මිහිරි කථා සහ පැහැදිලි වදන්…” “… මනහර හා තේජානුභාව පෙනුම …”

6 මුහම්මද් තුමාණෝ - හැඳින්වීමක්
40 වියේදී ප්‍රථම කුර්ආන් වැකි පහළ වු මොහොතේ එතුමාණන්ට නබිත්වය පිරිනමන ලදි … ජනතාවට සත්‍ය කරා ඇරයුම් කළහ, මක්කාවෙහි හිංසනයට මුහුණු දුන්හ; මදීනා නුවරට සංක්‍රමණය කළ විට එහිදී සතුටින් පිළි ගනු ලැබුහ. මුහම්මද් (සල්) තුමාණෝ දිව්‍යමය මඟ පෙන්වීම් පදනම් කර ගත් සමාජයක් ගොඩ නැගු විට ඉතිහාසයේ නවක කලාපයක් ආරම්භ විය. ‘නිර්මාණය කළා වු නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් හදාරව, මිනිසා ඝන ලේ කැටියකින් ඔහු නිර්මාණය කළේය. හදාරව! නුඹ පරමාධිපති උදාරය, ලේඛනියෙන් උගැන්නුවාවු ඔහු, ඔහු නොදන්නාදේ ඔහුට උගැන්නුවේය.‘ (කුර්ආන්- පරිච්ඡේද 96)

7 දිව්‍යමය වැකි පහළ වීමෙන් නවක යුගයක ආරම්භයට මඟ විවෘත වුණි.
නීතිය හා සාරධර්ම පහළවුයේ පොළොවෙන් නොව අහසිනි මිනිසා ගැන හොඳාකාරව දන්නා මැවුම්කරුගෙන් මඟ පෙන්වීම මිනිසාගෙන් නොව දේව නියෝගයට එකඟව යහ මඟ පෙන්වීම දේව වාක්‍ය පළාතකට හෝ රටකට නොව, මුළු ලොවටම කෙටි කාලීන නොව දීර්ඝ කාලීන තාවකාලික නොව නිත්‍ය මාර්ග හා විසඳුම් සියලු මිනිසුන් අමතයි ධනවත් හා දුප්පත්, කළු හා සුදු, උගත් හා නුගත් යන සියලු ජනතාව අමතයි.

8 පටන් ගැනීම වසර 1,400 පෙර සිටයි
මුහම්මද් තුමාණෝ 1400 වර්ෂයට පෙර යහ මඟ ඉදිරිපත් කළේ…අනාගත සෑම යුගයටමයි 610 AD 2014 අද සහ අනාගතයට… මුහම්මද් තුමාණන්ගේ ප්‍රත්‍යක්ෂ පිළියම අප අතර ඇති අවුල් සියල්ල විසඳා මිනිසාව සෘජු මාර්ගයේ යළි රැගෙන යයි අද අපි දකින ජීවිතයේ උතුම් සාරධර්මය වසර 1,435ට පෙර පිරිනමන ලදි

9 මුහම්මද (සල්) තුමාණෝ සහ දහම
මුහම්මද් තුමාණන්ගේ පැමිණීමෙන්, ආගම් හී සංකල්පය වෙනස් විය එතුමාණන්ට පෙර එතුමාණන්ට පසු දෛනික ජීවිතය හා ආගම අතර කිසිදු සම්බන්ධකමක් නැත ජීවිතයෙ සැම අංගයකටම යහ මඟ පෙන්වයි. ආගම තුළින් ජිවිතය වර්ධනය වෙයි. ජීවිතය ආගම ආගම ජීවිතය

10 මුහම්මද් තුමාණන්ගේ ආදර්ශමත් ජීවිතය සෑම අවස්ථාවටම ගැළපෙන්නේද?
සමාජ ජීවිතව දැනුම සහ අධ්‍යාපනය දේශපාලනය හා රාජ්‍ය පාලනය වාණිජ සහ ආර්ථික සදාචාරය හා ශිෂ්ට රීතිය නීතිය හා සාධාරණය සනීපාරක්ෂාව මානව හිමිකම් සහ ඥතීන් හා සබඳතාව තවත් ඇත…

11 සම්පූර්ණ වෙනස් වීම. සහාබාවරයෙක් මෙසේ පවසයි
සම්පූර්ණ වෙනස් වීම. සහාබාවරයෙක් මෙසේ පවසයි මුහම්මද් (සල්) තුමාණන්ගේ සහාබාවරයෙක් වන ජාෆර් (රලි) අබිසීනියාවේ ක්‍රිස්තියානු රාජ්‍ය සභාව අමතා මෙසේ පැවසීය: “රජ තුමණි! අපි අඥාන ජනතාවක් ලෙස ජීවත් වුයෙමු. පිළිම වලට වැඳුම් පිදුම් කර, මළ සතුන්ගේ මස් ආහාරයට ගෙන, අසල්වැසියන්ට හිංසා කර, සොයුරන් අතර රණ්ඩු දබර කර, අසරණයන්ට පීඩා කරමින් ජීවත් වුයෙමු. එවිට ශ්‍රේෂ්ඨත්වය, අවංකකම හා විශ්වාසවන්තකම සහිත, අපි හොඳින් දන්නා මිනිසෙක් (මුහම්මද් තුමාණෝ) අප අතරින්ම පැමිණියේය.” “අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙස අපට එතුමා ආරාධනා කළහ... සත්‍ය පවසන ලෙසද, පොරොන්දු ඉෂ්ට කරන ලෙසද, ඥාතීන්ට කාරුණික වන ලෙසද, අසල් වැසියන්ට සහය වන ලෙසද, තහනම් ක්‍රියා සියල්ල නවතා දමන ලෙසද, ලේ වැගිරීමෙන් ඉවත් වන ලෙසද, අසභ්‍ය ක්‍රියා සහ බොරු සාක්ෂි පැවසීමෙන් වළකින ලෙසද අපට කිහ….”

12 නබිතුමාණන්ගේ මූල ධර්මය
ක්ෂණික දර්ශනයක් ක්‍රියාව දේශනාව + විශ්වාසය නිවැරදි ක්‍රියාව = යහ ප්‍රතිඵලය + = නිවැරදි උපක්‍රමය නිවැරදි අරමුණ ජයග්‍රහණය “එතුමාණෝ…ආරක්ෂයින් නොමැතිව, මාලිගාවක් නොමැතිව, ස්ථීර අදායමක් නොමැතිව ජීවත්වුහ. කිසිවෙක් දෛවයෙන් ලැබු උරුමයෙන් පාලනය කළේයැයි පැවසිය හැකි නම් එය මුහම්මද් තුමාණන්ය. ආයුධ බලය හෝ සහය නොමැතිව, එහෙත් සමිපූර්ණ බලය සහිතව එතුමාණන් පාලනය කළහ. බලයට අයත් නිල ආවරණ එතුමාට අවශ්‍ය නොවිය. එතුමාගේ පෞද්ගලික ජීවිතයේ තිබු සරලතාවය ප්‍රකට ජීවිතයේද දක්නට තිබුණි." බොස්වර්ත් ස්මිත් නිරීක්ෂණය

13 උදාර චරිත ස්වභාවය අවුල් නොමැති විනීත හැසිරීම සහිතය.
ක්ෂණික දර්ශනයක් අවුල් නොමැති විනීත හැසිරීම සහිතය. භෞතික සම්පත් කෙරෙහි ආශා නොකළහ. සාමාන්‍ය ආහාර, ලක්ෂණ මල්, සුවඳ විලවුන් පිය කළහ තම සේවකයාට කිසි විටෙක බැණ වැදුනේ නැත. තම අනුගාමිකයින් අතර සිටියදී විශේෂ ආසනයක් නොපැතුහ. මරණාසන්න මොහොතේ එතුමාණන් සතු ලෞකික සම්පත් වුයේ වියළන ලද ඉඳි කොළ පිරුණු කොට්ටයක් සහ ජලය පිරවීම සඳහා හම් මල්ලක් පමණි. “වසර 10ක් එතුමාට සේවය කළෙමි. එතුමා මට චී කියන වදන පවා පවසා නැත.“ නබි තුමාගේ සේවක අනස් (රලි) “වාතාවරණ වෙනස් වුණු නමුත් අල්ලාහ්ගේ නබිවරයා වෙනස් වුයේ නැත. ජයග්‍රාහි, හෝ පරාජිත අවස්ථාවන්හී, බලයේ හෝ ආපදාවක, සමුර්ද්ධිමත් හෝ දිළිඳුකම වැනි ඔනෑම මොහොතක එතුමා වෙනස් නොවු මිනිසෙකි, එකම කල් ක්‍රියාව පෙන්නුම් කළහ.” මහාචාර්‍ය කේ. එස්. රාමක්‍රිෂ්ණ රාව්, මුහම්මද් නම් නබිවරයා නිරීක්ෂණය

14 නිර්ලෝභ, නිහතමානි සාම දූතයා
ක්ෂණික දර්ශනයක් තමාට පහර දී, තුවාල කර, නගරයෙන් පලවා දැමු තාඉෆ් ජනතාවට සමාව දුන්හ. තමාට හිංසා කර උපන් නගරයෙන් පිටමං කළ සතුරන් සිර භාරයට ගත් විට ඔවුන්ට කරුණාව දක්වන ලෙස අණ කළහ. මක්කාව ජය ගත් පසු, තමාට සහ තම අනුගාමිකයන්ට අකාරුණිකව වද හිංසා දුන් සියලු දෙනාට පොදු සමාව දුන්හ. අනුකම්පා විරහිත බලය, පළිගැනීමේ පිපාසය, කොල්ලකෑම යන කිසිවක් නොමැත. ජයග්‍රහණය යනු විනීත භාවයයි. “මදීනා වැසියන්ට ආශීර්වාද ලැබේවා, අපට රොටි කෑමට දී ඔවුන් රට ඉඳි ස්වල්පයකින් කුස ගින්න නිවා ගත්හ.”- සිරකරුවෙක් “ නබිවරයාගේ නිරහංකාර හා අවංකකම, පොරොන්දු සියල්ල අකුරට ඉටුකිරීම, මිතුරන් සහ අනුගාමිකයන්ට බලවත් ඇල්ම, එතුමාගේ නිර්භීතකම, එතුමාගේ එඩිතරභාවය, අල්ලාහ් සහ තම අරමුණ කෙරෙහි දැඩි විශ්වාසය, තම ඉදිරියට පැමිණි සියලු බාධා මැඩ පවත්වා ජයගත්තේ මේවැනි ලක්ෂණ තුළින් පමණී, එතුමාගේ අසිපත නොවේ.” මහාත්මා ගාන්ධි නිරීක්ෂණය

15 අරාබියේ සිට ලොවට ආලෝකය පැතිරුණි
මුහම්මද් (සල්) තුමා එම යුගගේ බලවත් රාජධානි වෙත දූතයන් යැවුහ. රෝමානු අධිරාජ්‍යය අබිසීනියා (එතියෝපියා) පර්සියා (ඉරාන්) හවුසා (යෙමන්)

16 ජීවිත කාලය තුළ ඉටු කර ගත් උතුම් අරමුණ
දේව වාක්‍ය දෙනු ලැබුහ ඒවා තම සමාජයට දැනුම් දුන්හ එතුමා ස්ථාපිත කළේ අල්ලාහ්ට බියබැතිමත්, සමෘද්ධිමත්, සාමකාමි, ජයග්‍රාහි හා සන්තෘප්තිමත් සමාජයකි සදා කල් පවතින මඟ පෙන්විමක් ඉතිරි කර ගියහ. දේව වාක්‍ය පහදා දුන්හ අනුශාසනය ප්‍රායෝගෝගිකව පෙන්නුම් කළහ අනුගාමිකයන් පුහුණු කළහ “ලොවේ ඉතාමත් බලගතු පුද්ගලයන් අතර මුහම්මද් තුමාව ප්‍රධාන ස්ථානයට මම තෝරා ගැනීම ගැන ඇතැමුන් පුදුම වන අතර ඇතැමුන් ප්‍රශ්න කළ හැක. එහෙත් ඉතිහාසයේ ආගමික සහ අනාගමික මට්ටමේ අති ශ්‍රෙෂ්ඨ ජය ලැබු එකම තැනැත්තා එතුමාණන් පමණි. මයිකල් හාර්ට්, 100 දෙනෙක්: ඉතිහාසයේ ඉතාමත් බලගතු පුද්ගලයින් ඇගයීම නිරීක්ෂණය

17 තුමාණන් සමඟ තවත් වැදගත් කෙනෙක් සමාන කිරීමට කිසිවෙක් අභියෝග කරයිද? ”
සංදේශනය: ජනතාවනී!…. ක්ෂණික දර්ශනයක් ඔබේ පරමාධිපති ඔබ මුණ ගැසෙන බවද ඔබේ සියලු ක්‍රියාවන් සඳහා ඔහු ගණනය කරන බවද මතක තබා ගනු මානවි. ඔබේ දහමේ ආරක්ෂාව වෙනුවෙන් සාතාන්ගෙන් ප්‍රවේශම් වනු. ඔබව නොමඟ යවන ඔහුගේ බලා පොරොත්තු විනාශ විය. එනිසා සුළු පාපයන් හි ඔහුව අනුගමනය කිරීමෙන් ප්‍රවේශම් වනු. උතුම් මාර්ගය යනු නබි වරුන් ගිය මාර්ගය වේ. උතුම් ක්‍රියාව යනු ප්‍රයෝජනයක් ගෙන දෙන එකකි. උතුම් යහ මඟ පෙන්වීම යනු ක්‍රියාවේ යොදන එකකි. ඉතාමත් වටිනා උරුමය යනු ලද දෙයින් සතුටු වීමය. උතුම් දායාදය බිය බැතිමත් කම වේ. “උදාරතම අරමුණ, ඉතාමත් සුළුපටු වත්කම සහ විස්මයට පත්කරන ප්‍රතිඵල යනු ශ්‍රෙෂ්ඨ බුද්ධිමතෙක් සොයා ගැනීමේ මිණුම් දඬු තුනක් නම්, නවින මානව ඉතිහාසයේ මුහම්මද් තුමාණන් සමඟ තවත් වැදගත් කෙනෙක් සමාන කිරීමට කිසිවෙක් අභියෝග කරයිද? ” ලා මාර්ටින් ඉතිහාසඥයා නිරීක්ෂණය

18 කළු ජාතික වහල් සේවක බිලාල් (රලි) පළමු වන මුඅද්දින් වශයෙන් පත්කරන ලදී.
සමානතාව සහ සහෝදරත්වය සියලු මිනිසුන් ආදම් සහ හව්වාගෙන් ආරම්භ වුහ. අරාබි වරයෙක් අරාබි නොවන කෙනෙකුට වඩා උසස් නොවන්නේය. එමෙන්ම අරාබි නොවන කෙනෙක් අරාබි වරයෙකුට වඩා උසස් නොවන්නේය; සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙකුට වඩා උසස් නැත. කළු ජාතිකයෙක් සුදු ජාතිකයෙකුට වඩා උසස් නොවේ, බිය බැතිමත් කම සහ යහ ක්‍රියාවෙන් හැරය. කළු ජාතික වහල් සේවක බිලාල් (රලි) පළමු වන මුඅද්දින් වශයෙන් පත්කරන ලදී. “මනුෂ්‍යයිනි!පිරිමියෙකුගෙන් සහ ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමි, ඔබ එකිනෙකා දැන ගනු පිණිස ජාතීන් හා ගෝත්‍රිකයන් කළෙමි. සැබැවින්ම, අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඔබෙන් ඉතා ගෞරව ඇති තැනැත්තා ඔබෙන් බියබැතියාය. අල්ලාහ් සර්වඥය. සර්ව ඥානය!” (අල් කුර්ආන් සූරා 49 :13)

19 කාන්තාවන්ගේ විමුක්තිදායකයා
Friday, December 07, 2018 කාන්තාවන්ගේ විමුක්තිදායකයා කාන්තාවන්ට උසස් තත්ත්වය සහ අයිතීන් දුන් ප්‍රථමයා සමාජ අයිතිය දේපළ හිමිකම් නඩත්තු ලැබීමේ අයිතිය පුද්ගලික නිදහස, පතිවතභාවය නිත්‍යනුකූල අයිතිය ඔසප් කාලයේ ගරුත්වය හිමිකම් කීමේ උරුමය ආරක්ෂාව සහ රැකවරණය ජීවත් වීමේ අයිතිය අධ්‍යාපනය During the time of jahiliya in Arabia, female infant was source of disgrace to the parents and was buried alive. “ And when the female (infant) buried alive [as the pagan Arabs used to do] is questioned; For what sin, she was killed? (Sura Al-Takwir, Verse 8-9) Narrated Al-Mughirah bind Shu’ban: The Prophet (PBUH) said, “Allah has forbidden for you: (1) to be undutiful to your mothers. (2) to bury your daughters alive…...(Sahih Al-Bukhari). Seeking knowledge is mandatory for every Muslim (Al Bayhaqi) Islam gave her the right to live through teachings of Prophet Muhammad (PBUH). “Whoever has two or three daughters or sisters and treats them well will go to Paradise”. “The most perfect belivers are the best in conduct and best of you are those who are best to their wives.” “Treat your women well and be kind to them for they are your partners and committed helpers”. Unto men belongs a share of that which parents and near kindred leave, and unto women a share of that which parents and near kindred leave… (Sura Al-Nisa, Verse 7) “ඉතිහාසයේ ආරම්භයේ සිට වහල්භාවයේ ජීවත් වූ කාන්තාවන් නිදහස් කර ඔවුන්ට සමාජීය තත්ත්වයක් සහ නිත්‍යනුකූල අයිතිවාසිකම් ලබා දුන්හ. එංගලන්ත කාන්තාවන් මෙම නිදහස ලැබුවේ තවත් ශත වර්ෂ කිහිපයකට පසුවයි.” කබෝල්ඩ් ආර්යාව : මක්කමට වන්දනා නිරීක්ෂණය

20 පිරිමින්ට නිවේදනය: සහෝදරවරුනි!
ඔබේ කාන්තාවන් කෙරෙහි ඔබට ඇතැම් අයිතීන් තිබෙන බව සැබෑය. එහෙත් ඔවුන්ටද ඔබ කෙරෙහි ඇතැම් අයිතිවාසිකම් ඇත. ඔබේ බිරියන් ලෙස ඔවුන්ව ගත්තේ අල්ලාහ්ගේ භාරය සහ අල්ලාහ්ගේ අනුමැතියෙන් බව මතකයේ තබා ගන්න. ඔබේ අයිතීන් ඔවුන් රැක ගත්තේ නම්, ආහාර සහ ඇඳුම් පැලඳුම් කැරුණිකව ලැබීමේ අයිතිය ඔවුන් සතුය. ඔබේ කාන්තාවන්ට කාරුණිකව සැලකිලි දක්වන්න, මන්ද ඔවුන් ඔබේ සහකාරියන් සහ කැප වූ සහායිකාවන් වන නිසාය. ඔවුන් (බිරියන්) ඔබ අනුමත නොකරන කිසිවෙක් සමඟ මිත්‍රත්වය නොපැවැත්වීම ඔබට හිමි අයිතියකි. එසමඟ කිසි විටක ඔවුන් දුරාචාරයේ යෙදීම තහනම්ය.

21 ඉස්ලාමයට නවක පැමිණියන්ගේ නිවේදනය
චෙක් පතේ සැමියාගේ අත්සන නොමැතිව එංගලන්ත කාන්තාවන්ට බැංකු ගිණුමක් විවෘත කිරීමට හැකි වුයේ පසුගිය වසර 20ක් තුළදීය. ඉස්ලාමිය කාන්තාවන්ට මෙම අයිතිය කවදත් තිබුණි. කුර්ආනයේ ඉගැන්වීමට එකඟව සිටියේ නම් සම්පූර්ණ සමානතාව මටද ලැබෙන බව පැහැදිලිය. - ජාන්, ඉස්ලාමයට පිවිසු බ්‍රිතාන්‍ය ජාතික. ටී.වී. නාලිකා 4හි පවසයි “… මම අල් කුර්ආනය කියවන්නට පටන් ගත්තෙමි. එය සැබැවින්ම ප්‍රාතිහාර්යයකි. සැබැවින්ම එය අද සමාජයට ඊයේ ලියනු ලැබුවාක් මෙන්ය.”- ඉවොන් රිඩ්ලි, බීබීසි මාධ්‍ය වේදී ඉස්ලාමයට පිවිසීමෙන් පසු

22 ජයග්‍රහණය ලබන්නට නබිවරයාගේ සූත්‍රය
‘ඔබට මෙලොව සහ පරලොව සතුට මම දෙන්නෙමි.’ ‘පිළිගනු!‘ ‘කිසිදු සහකරුවෙක් නොමැති, අසමසම අල්ලාහ් වෙතටද, ඔහුට කීකරු වන ලෙසද මම ඇරයුම් කරමි. …මම ඔහුගේ සංදේශකවරයා වෙමි.’ ‘ජනතාවනි! මට පසු තවත් නබි වරයෙක් හෝ අලුත් ආගමක් පැමිණෙන්නේ නැත‘. නැමදුමට සුදුසු අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත: මුහම්මද් තුමාණෝ අල්ලාහ්ගේ සංදේශක වරයාවේ. ආදම් නූහු අබ්‍රරහාම් මෝසස් ජේසු මුහම්මද්

23 ආලෝකය දිගින් දිගට පැතිරේ
එතුමාගේ සහයකයෝ එතුමාගේ නිවේදනය ලොව වටා ගෙන ගිය අතර ඒවා අනුගමනය කළ සෑම සමාජයක්ම යහ ප්‍රතිඵල ලැබුහ. අද අනුගාමික සංඛ්‍යාව බිලියනය ඉක්මවයි බිය බැතිමත්, සාධාරණ, සාමකාමි සහ සිරිබර සමාජයක් ස්ථාපිත කළහ ‘දෛනික ජීවිතයේ බොහෝ නවක නිපැයුම් අපට මුස්ලිම් ලොව සපයා ඇත.’ ඉස්ලාමිය නිමැවුම්කරු ලොව වෙනස් කළේ කෙසේද?’ ද ඉන්ඩිපෙන්ඩන්ට් පත්තරය “සමාජයක් හෝ ස්ථානයක් මෙලෙස සම්පූර්ණ වෙනස් වීමට ලක් වනු මානව ඉතිහාසය කිසි දවසක දැක නැත. මෙම වෙනස සිදු වුයේ දශක දෙකක යැයි සිතිමටත් අපහසුය. මයිකල් හාර්ට්, 100 දෙනෙක්: ඉතිහාසයේ ඉතාමත් බලගතු පුද්ගලයින් ඇගයීම නිරීක්ෂණය

24 මුහම්මද් තුමාණෝ සහ ඔබ! අල්ලාහ්ගේ නබි වරයාගේ ඉගැන්වීමෙන් ඔබටත් මෙලොව සහ මරණයෙන් පසු ජය ලබන්නට හැකි වේ. එතුමාණන් ගැන තවත් අධ්‍යයනය කර ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මෙම ඉදිරිපත් කිරීම නැරඹු ඔබට ස්තූතියි


Download ppt "මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්"

Similar presentations


Ads by Google