Download presentation
Presentation is loading. Please wait.
Published byMarilynn Chapman Modified over 6 years ago
1
වී පොහොර සහනාධාර මුදල් ප්‍රදාන වැඩසටහන 2017/18 මහ කන්නය
වී පොහොර සහනාධාර මුදල් ප්‍රදාන වැඩසටහන /18 මහ කන්නය ජාතික පොහොර ලේකම් කාර්යාලය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය
2
පොහොර සහනාධාර ප්‍රතිපත්තිය(වී වගාව)
වී හෝ කන්න රැස්වීම්වල ගන්නා තීරණ මත කුඹුරුවල වගා කරන වෙනත් බෝග සඳහා හෙක්ටයාර් 1ක් (අක්කර 5ක්) සඳහා වර්ෂයකට උපරිම සහනාධාර මුදල රු.25,000කි.(එක් කන්නයකදී රු.12,500කි.) එක් ගොවි මහතෙකුට පොහොර සහනාධාර අයඳුම් කළ හැකි උපරිම වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 02කි. පෙර කන්නයේ සහනාධාර මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වගා නොකරන්නේ නම් පසු කන්නයේදී ලැබෙන සහනාධාර මුදල ගැලපීම් කරනු ලැබේ.
3
පොහොර සහනාධාර ප්‍රතිපත්තිය(අතිරේක බෝග)
තෝරාගත් බෝග 5ක් සඳහා (අල, ළූණු, මිරිස්, සෝයා, බඩ ඉරිඟු) සහනාධාරය හිමිවේ. හෙක්ටයාර් 1ක් (අක්කර 2.5) සඳහා වර්ෂයකට උපරිම සහනාධාර රු.10,000කි. එක් ගොවියෙකුට සහනාධාර මුදල් හිමිවන උපරිම වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 1 (අක්කර 2.5)කි. වසරකට එක් වරකදී පමණක් සහනාධාර මුදල් ලබා දෙනු ඇත.
4
ගොවියා විසින් ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීම ගොවි සංවිධානය FCG I
වසම භාර කෘෂි නිලධාරී ගොවි ජන සංවර්ධන නිලධාරී FCG 2 download FCG 2 දිසුත්‍රික් නි/ස කොමසාරිස් (FCG3,FCG4,FCG5,FCG6) Cash deposit Upload දත්ත පද්ධතිය FCG 3 FCG 4 FCG 5 FCG 6 දිස්ත්‍රික් පොහොර අනුකමිටුව රාජ්‍ය බැංකුව (BOC/PB/RDB/NSB) Slip form cheque For payment ලේකම් (කෘෂිකර්ම අමාත්‍යාංශය) මුදල් අංශය For approval ජාතික පොහොර ලේකම් කාර්යාලය
5
සහනාධාර හිමිකම සඳහා සම්පූර්ණ කළ යුතු අනිවාර්යය අවශ්‍යතාවයන්’
සහනාධාර හිමිකම සඳහා සම්පූර්ණ කළ යුතු අනිවාර්යය අවශ්‍යතාවයන්’ රාජ්‍ය බැංකුවක (BOC/PB/RDB/NSB) ඉතිරි කිරීමේ ගිණුමක් තිබිය යුතුය ජා.හැ.ප. සහ පාස් පොතේ ඡායා පිටපතක් ගොවිජන සංවර්ධන ප්‍රාෙද්ශීය නිලධාරී අංකය නිවැරදිව සටහන් කළ යුතුය (දිස්ත්‍රික් අංකය/ ප්‍රාෙද්ශීය නිලධාරී අංකය/ ග්‍රා.නි. වසම් අංකය/ඉඩම් අයිතිය/ බැංකුව/ ගොවියාගේ අංකය ජා.හැ.ප. අංකය /බැංකු කේත අංකය/ ඉතිරි කිරීමේ ගිණුම් අංකය නිවැරදිව සටහන්ව තිබිය යුතුය සහනාධාර අයඳුම් කළ බවට ගොවියාට ලදු පතක් නිකුත් කළ යුතුය වාර්තා පිළියෙල කිරීම/ පරීක්ෂා කිරීම/ නිර්දේශ කිරීම/ අනුමත කිරීමේදී සියළු දත්ත නිවැරදි බවට සහතික විය යුතුය ගොවීන්ගේ තොරතුරු (FCG2) නිවැරදි ලෙස දත්ත පද්ධතිය තුලට ඇතුළත් කර (UPLOAD) තිබිය යුතුය
6
ග්‍රාම නිලධාරී වසම් අනුව ඉඩම් හිම් නාම ලේඛණයක් සකස් කර එය ක්ෂේත්‍රෙයේ ප්‍රදර්ශනය කරන්න
වගා බිමට පිදුරු/කාබනික පොහොර භාවිතා කළ යුතුය වගාකරු ගොවි සංවිධානයක සාමාජිකයෙකු විය යුතු අතර ගොවි සංවිධානයේ පොදු තීරණ වලට එකඟව කටයුතු කළ යුතුය. යම් නිෂ්චිත ඉඩම් ප්‍රමාණයක, එහි සීමාව ඉක්මවා හෝ ගොවීන් කිහිප දෙනෙකුට හෝ සහනාධාර මුදල් ලබාදීම නිර්දේශ නොකළ යුතුය. ජා.හැ.ප. අංකය ලබාදීම සඳහා රියදුරු බලපත්‍රෙය් හෝ විදේශ ගමන් බලපත්‍රෙය් ඡායා පිටපතක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්වේ. යම් ගොවියෙක් එක් ඉඩම් කැබැල්ලකට වඩා වැඩි ඉඩම් කැබලි ප්‍රමාණකට සහනාධාර මුදල් ඉල්ල්මු කරන අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇති එක් ඉතිරි කිරීමේ ගිණුමක් පමණක් ඉදිරිපත් කළ යුතුය. සහනාධාරලාභීන්ගේ තොරතුරු Upload කරන අවස්ථාවේදී වගා නොකරන ගොවීන්ගේ තොරතුරු (වගා භූමි ප්‍රමාණය 0) ඉවත් කළ යුතුය.
7
පළමු අදියරේ තොරතුරු හා ලේඛණ 2017/10/10 දින වන විට ජා. පො. ලේ. කා
පළමු අදියරේ තොරතුරු හා ලේඛණ 2017/10/10 දින වන විට ජා.පො.ලේ.කා.ට ලබා දිය යුතුය. දෙවන අදියරේ තොරතුරු හා ලේඛණ 2017/11/06 දින වන විට ජා.පො.ලේ.කා.ට ලබා දිය යුතුය. තෙවන අදියරේ තොරතුරු හා ලේඛණ 2017/12/22 දින වන විට ජා.පො.ලේ.කා.ට ලබා දිය යුතුය.
8
පසු ගිය කන්න 03ක සහනාධාර මුදල් ගෙවීමේ ප්‍රගතිය
Year/Season No of Farmers Land Extents (Ha) Subsidy (Rs.Million Paddy 2016 Yala 760,347 513,223 6468.6 2016/17 Maha 846,537 564,377 6,851.3 2017 Yala 556,574 272,608 3,440.3 Other Field Crop 2016 41,931 26,156 263.6
9
මුහුණ දුන් අභියෝග ද්වීගණන දෝෂ
උපරිම සීමාව ඉක්මවා සහනාධාර මුදල් ප්‍රමාණය ඇතුළත් කර තිබීම ජා.හැ.ප. අංකය හා ඉ.ගි. අංකය නිවැරදිව සටහන් නොකිරීම විවිධ ආකාරයට නම සටහන් කර තිබීම අකුරු අතර විවිධ සංකේත භාවිතා කර තිබීම බැංකු ශාඛා කේතය නිවැරදිව සටහන් නොකිරීම දිස්ත්‍රික් අංක අනුපිළිවෙලට සටහන් නොකිරීම ප්‍රාෙද්ශීය නිලධාරී අංක නිවැරදිව සටහන් නොකිරීම චක්‍ර ලේඛ නිසි පරිදි පරිශීලනය නොකිරීම පොහොර සහනාධාර මුදල් ප්‍රධාන වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් නොදැක්වීම ගොවීන් හා ගොවි සංවිධාන වෙත තොරතුරු කාර්යක්ෂමව නොලැබීම
10
පොහොර සහනාධාර මුදල් ප්‍රධාන වැඩසටහන කාර්යක්ෂම කිරීම සඳහා යෝජනා
1 ප්රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (පත්‍රිකා, දැන්වීම් පුවරු) 2. ගොවීන් හා ගොවි සංවිධාන දැණුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම 3. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල වලට අමාත්‍යාංශයෙන් අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන්ගේ සේවය අවශ්‍ය අවස්ථාවලදී පොහොර සහනාධාර වැඩසටයනේ කටයුතු සඳහා යොදා ගැනීම 4. සහනාධාර මුදල් ප්‍රදාන වැඩසටහනට අදාල සියලු තොරතුරු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම. 5. 6. 7. 8. 9. 10.
11
වාර්තා ලබාදීම FCG2P දිස්ත්‍රික් වාර්තාවෙන් එක් දෘඩ පිටපතක් ලබාගෙන නිසි පරිදි අත්සන් තබා දිස්ත්‍රික් පොහොර අනුකමිටුව වෙත ලබාදිය යුතුය FCG2P දිස්ත්‍රික් වාර්තාවෙන් බැංකු අනුව DVD කට්ටල 02ක් (DVD 08ක්) ජාතික පොහොර ලේකම් කාර්යාලයට රැගෙනවිත් භාරදිය යුතුය. ඒ සමගම FCG3,4,5,6 සාරාංශ වාර්තා වලින් දෘඩ පිටපත් කට්ටල 04ක් හා DVD පිටපත් 01ක් ජාතික පොහොර ලේකම් කාර්යාලයට රැගෙනවිත් භාරදිය යුතුය.
12
ඉල්ලුම්පත් ලබා ගැනීමේ අවසන් දිනය මුදල් නිදහස් වීමට අපේක්ෂිත දිනය
කාල රාමුව 2017/08/25 – පළමු රැස්වීම(අද දින) 2017/08/30- දිස්ත්‍රික් පොහොර සහකාර අධ්යක්ෂවරුන් දැනුවත් කිරීම 2017/09/01 - චක්‍ර ලේඛය හා වෙනත් අදාල ලියකියවිලි නිකුත් කිරිම 2017/09/10 – දිස්ත්‍රික් නිලධාරීන්/ ප්‍රාෙද්ශිය මට්ටමේ නිලධාරීන්/ ක්ෂේත්‍ර නිලධාරීන්/ ගොවි සංවිධාන හා ගොවීන් දැනුවත් කිරීම අදියර ඉල්ලුම්පත් ලබා ගැනීමේ අවසන් දිනය මුදල් නිදහස් වීමට අපේක්ෂිත දිනය 1st stage 9/25/2017 10/10/2017 2nd stage 10/30/2017 11/15/2017 3rd stage 12/15/2017 12/30/2017
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.