Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Introduction to Programming with Python

Similar presentations


Presentation on theme: "Introduction to Programming with Python"— Presentation transcript:

1 Introduction to Programming with Python
සංඛ්‍යා සමඟ වැඩ කිරීම Dileepa Rajapaksa | @dsrajapaksa Microsoft Virtual Academy

2 කලින් Video එකේ අපි කතා කලේ මොනවාද?
User කෙනෙක් ගෙන් input එකක් ලබා ගන්න අයුරු විචල්‍යයන් නැතහොත් variables ගැන Variable එකකට අගයක් ගබඩා කරන හැටි සහ එය නැවත භාවිත කරන අයුරු Variables අවශ්‍ය අකාරයට හසුරවන ආකාරය String functions භාවිතා කරන අයුරු Microsoft Virtual Academy

3 Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy

4 සංඛ්‍යා සමඟ වැඩ කිරීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

5 අපිට ගොඩක් ප්‍රශ්ණ ගණිතය භාවිතාකරගෙන විසඳන්න පුළුවන්.
උකස් සඳහා කොපමණ මුදලක් අපි මාසිකව ගෙවියයුතුද? බදු සහිතව යම් කිසි භාණ්ඩයක මිල කොපමණද? ආහාර වට්ටෝරුවක මෙන් දෙගුණයක් ආහාර සෑදීමට කොපමණ ද්‍රව්‍ය අවශ්‍යද? Microsoft Virtual Academy

6 String වගේම අංකත් ගබඩාකිරීමට සහ හැසිරවීමට හැකියාව තිබීම වැදගත්.
age = 42 print(age)  Microsoft Virtual Academy

7 ඔබට ගණිතකර්ම කිරීම සඳහා අංක හෝ අංක ඇතුලත් variable භාවිතාකරන්න පුළුවන්.
width = 20 height = 5 area = width * height perimeter = 2*width + 2*height perimeter = 2*(width+height) Microsoft Virtual Academy

8 මේවා තමයි සුලබම ගණිතකර්ම.
Symbol Operation Example + Addition 5+2 = 7 - Subtraction 5-2 = 3 * Multiplication 5*2 = 10 / Division 5/2 = 2.5 ** Exponent 5**2 = 25 % Modulo 5%2 = 1 Microsoft Virtual Academy

9 පාසලේදී කල ගණිත නීති ඒ විදිහමයි.
ගණිතකර්ම කිරීමේ ප්‍රමුඛතා අනුපිළිවල. ( ) parentheses ** exponent (e.g. **2 squared **3 cubed) */ multiplication and division + - addition and subtraction Microsoft Virtual Academy

10 Demo පරිගණකය භාවිතාකර ගණිත ගෙදර වැඩ කීරීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

11 Formatting numbers Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

12 සමහර වෙලාවලදී Userට අංක පෙන්වීමට පෙර ඒවා Format එකකට හදන්න වෙනවා.
Syntax Output print('I have %d cats' % 6) I have 6 cats print('I have %3d cats' % 6) I have 6 cats print('I have %03d cats' % 6) I have 006 cats print('I have %f cats' % 6) I have cats print('I have %.2f cats' % 6) I have 6.00 cats Microsoft Virtual Academy

13 අංක Format එකකට හදන්න Format method භාවිතාකරන්නත් පුළුවන්.
Syntax Output print("I have {0:d} cats".format(6)) I have 6 cats print("I have {0:3d} cats".format(6)) I have 6 cats print("I have {0:03d} cats".format(6)) I have 006 cats print("I have {0:f} cats".format(6)) I have cats print("I have {0:.2f} cats".format(6)) I have 6.00 cats Microsoft Virtual Academy

14 Demo Numeric values format කරන අයුරු Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

15 Geek Tip! සමහරවිට Command එකේ දිග එක පේලියක් ඉක්මවන්න ඉඩතියෙනවා.
total = 5 + 6 + 8 \      + 6 + 2 Microsoft Virtual Academy

16 Demo Numeric values format කරන අයුරු Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

17 අංක ඇතුලත්කිරීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

18 වැටුප හා බෝනස් ඇතුලත් කළවිට එහි එකතුව ලබාගමු…
salary = input("Please enter your salary: ") bonus = input("Please enter your bonus: ") payCheck = salary + bonus print(payCheck) Microsoft Virtual Academy

19 Demo User ගෙන් සංඛ්‍යාවන් ලබාගැනීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

20 User බෝනස් හා වැටුප ඇතුලත් කළවිට අපිට වැරදි පිළිතුරක් ලැබෙන්නේ ඇයි.
salary = input("Please enter your salary: ") bonus = input("Please enter your bonus: ") payCheck = salary + bonus print(payCheck) What went wrong? Microsoft Virtual Academy

21 ඉඟිය: Input statement එකෙන් return කරන්නේ string අගයක්
salary = '5000' bonus = '500' payCheck = salary + bonus print(payCheck) Microsoft Virtual Academy

22 Program එක හිතන්නේ salary හා bonus කියන්නේ string අගයන් කියලා ඒනිසා ඒවා එකතුකරනවා වෙනුවට concatenate කරනවා. salary = 5000 bonus = 500 payCheck = salary + bonus print(payCheck) Microsoft Virtual Academy

23 String වෙනුවට සංඛ්‍යා ලෙස සලකන ලෙස පයිතන් වෙත දැනුම්දීමට අපිට ක්‍රමයක් අවශ්‍යයි.
Microsoft Virtual Academy

24 Datatype එකක් තවත් Datatype එකකට හැරවීමට functions තියෙනවා.
int(value) converts to an integer long(value) converts to a long integer float(value) converts to a floating number (i.e. දශම සහිත අංක සඳහා) str(value) converts to a string මොන function එකද අපි අපේ code එක විසඳන්න භාවිතාකරන්නේ. Microsoft Virtual Academy

25 අපි string අගයන් float බවට පරිවර්තනය කලොත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලබාගන්න පුළුවන්.
salary = input("Please enter your salary: ") bonus = input("Please enter your bonus: ") payCheck = salary + bonus payCheck = float(salary) + float(bonus) print(payCheck) මොකක් වේවි කියලද හිතන්නේ Salary එක “BOB”කියලා දුන්නොත් ? String අගයන් අංක බවට පරිවර්තනය කරන්න බැරි නිසා code එක crash වෙනවා. අපි Error handle කරන හැටි පසුව කතාකරනවා ! Microsoft Virtual Academy

26 Demo Datatype එක පරිවර්තනය කිරීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

27 ඔබේ අභියෝගය - Loan Calculator එකක් නිර්මාණය කරන්න.
ණය ප්‍රමාණය , පොළිය හා ණය ලබාගත් අවුරුදු ප්‍රමාණය ලබාදෙන්න. පහත සමීකරණය භාවිතයෙන් මාසිකව ගෙවියයුතු අගය ගණනයකරන්න. M = L[i(1+i)n] / [(1+i)n-1] M = මාසිකව ගෙවියයුතු අගය L = ණය ප්‍රමාණය i = (පොළී ප්‍රතිශතය )interest rate (for an interest rate of 5%, i = 0.05) n = වාරික ගණන Microsoft Virtual Academy

28 සුභ පැතුම් ඔබට දැන් ගණිත ගැටලු විසඳන්නත් පුළුවන්…
ඔබට දැන් ගණිත ගැටලු විසඳන්නත් පුළුවන්… Microsoft Virtual Academy

29 සාරාංශය… පරිශීලකයාගෙන් සංඛ්‍යාවක් ආදානය ලෙස ලබා ගන්නා අයුරු
Variable තුල සංඛ්‍යා ගබඩා කිරීම Variable තුල ඇති සංඛ්‍යා නැවත භාවිත කර ගණිත කර්ම … සුලභ භාවිත වන ගණිත කර්ම ගණිතකර්ම කිරීමේ ප්‍රමුඛතා අනුපිළිවල. Datatype එකක් තවත් Datatype එකකට හැරවීම Microsoft Virtual Academy

30


Download ppt "Introduction to Programming with Python"

Similar presentations


Ads by Google