Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම

Similar presentations


Presentation on theme: "Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම"— Presentation transcript:

1 Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම
Subscriptions සහ Directories ගැන අවබෝධයක් ලබාගනිමු Dileepa S. Rajapaksa | @dsrajapaksa Microsoft Virtual Academy

2 මොකක්ද මේ Azure Active Directory කියන්නේ ?
“Cloud එකේ තිබෙන Directory සේවාවක්” - පරිශීලකයින් Authenticate කිරීම හා authorize කිරීම සඳහා යොදාගනු ලබයි. - Organization එකෙන් පිටත සිට කාර්යයන් කිරීම සඳහාද Azure Active Directory මගින් ඉඩ පහසු කම ලබාදේ. Microsoft Virtual Academy

3 Azure Active Directory vs Premium Azure Active Directory
Source : Microsoft Virtual Academy

4 Azure Active Directory vs Premium Azure Active Directory
Source : Microsoft Virtual Academy

5 Directories සහ Users එකක් හරියටම කිවහොත් ඔබගේ කාර්යාලයේ එක් එක් මහල් සඳහා ඇතුලු වීමට භාවිත කරණු ලබන Security Card එකක් වැනිය. ඇයි මේ Usersලාව Directories වලට add කරනු ලබන්නේ ? - ඔවුන් සඳහා Directory administrator roles ලබාදීමට - තෙවන පාර්ශවයේ සේවාවන් සඳහා Single Sign-On ලබාදීමට - යම්කිසි නිර්මාණය කරන ලද යෙදුමක් සඳහා Single Sign-On Microsoft Virtual Academy

6 Directory හා Subscriptions
එක Subscription එකක් මඟින් Trust කරනු ලබන්නේ එක් Directory එකක් පමණි. නමුත් එක් Directory එකක් Subscription කීපයක් මඟින් Trust කල හැකිය. එක department එකක් සඳහා තමාගේ department එකටම directory එකක් නිර්මාණය කල හැකි අතර අවශ්‍ය නොමැතිනම් සියලු subscription මඟින් සාදන ලද directories භාවිත කල හැකිය. Subscription එකක් Delete කිරීම මඟින් Directory එක ඉවත් නොවේ. Microsoft Virtual Academy

7 සාරාංශය… සෑම Subscription එකක් මඟින්ම Trust කරනු ලබන්නේ එක් Azure Active Directory එකක් පමණි. නමුත් එක් Directory එකක් Subscription කීපයක් මඟින් Trust කල හැකිය. වල අන්තර්ගත වන්නේ පරිශීලකයින්, ඔවුන්ගේ කාර්යය සංඛේත හා ඔවුන්ගේ වරප්‍රසාදයන් වේ. Directories පරිශීලකයින් සඳහා Single Sign-On (SSO) පහසුකම ලබාදේ. මෘදුකාංග සංවර්ධකයින් හට තමාගේ මෘදුකාංග සඳහා Single Sign-On එක් කිරීමේ හැකියාව ඇත. Microsoft Virtual Academy

8


Download ppt "Microsoft Azure Fundamentals Microsoft Azure මූලික දැනුම"

Similar presentations


Ads by Google