Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Introduction to Programming with Python

Similar presentations


Presentation on theme: "Introduction to Programming with Python"— Presentation transcript:

1 Introduction to Programming with Python
පුනරාවර්තනය කිරීම Dileepa S. Rajapaksa | @dsrajapaksa Microsoft Virtual Academy

2 කලින් Video එකේ අපි කතා කලේ මොනවාද?
If condition භාවිතයෙන් සංකීර්ණ තීරණ ගැනීම elif භාවිතා කර අනෙකුත් අවස්තාවන් හිදී තීරණ ගැනීම විවිධ අවස්ථාවන් හිදී Conditions කීපයක් සැසදීම AND , OR භාවිතය Nested if statements භාවිතා කිරීම Microsoft Virtual Academy

3 Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy

4 Repeating events for loops Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

5 සමහර වෙලාවට අපිට වැඩක් කිහිපවතාවක් කරන්න සිද්ධවෙනවා.
සෑම අමුත්තෙකුටම කෝපි එක බැගින් වක්කරන්න. පිඟන් සෝදන්න සියළුවම පිඟන් අවසන් වන තෙක්. සාදයට සහභාගී වන සෑම අමුත්තාටම නම සහිත කාඩ්පතක් ලබාදෙන්න. Microsoft Virtual Academy

6 වැඩක් නැවත නැවත කිරීමට අපි Code එකේදී Loops භාවිතා කරනවා.
මේ මොඩියුලයේ අපි පොඩි විනෝදයක් ලබන්නයි යන්නේ ඒ එක එක වස්තුන් ඇදීම මඟින්. සමහර වස්තු ඇඳීම සඳහා අපි loop භාවිතා කරනවා. Microsoft Virtual Academy

7 Hello, turtle Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

8 ඔබ දන්නවාද Python වලින් අඳින්න පුළුවන් බව?
import turtle turtle.forward(100) Microsoft Virtual Academy

9 Turtle කියන්නේ library එකක්, එය භාවිතයෙන් ඔබට අඳින්න පුළුවන්.
import turtle turtle.color('green') turtle.forward(100) turtle.right(45) turtle.color('blue') turtle.forward(50) turtle.color('pink') Microsoft Virtual Academy

10 Demo Drawing with turtle Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

11 සමහර turtle commandවලින් මොකද කරන්නේ කියලා හරියටම කියන්න ඔයාට පුළුවන්.
Action right(x) Rotate right x degrees left(x) Rotate left x degrees color('x') Change pen color to x forward(x) Move forward x backward(x) Move backward x Microsoft Virtual Academy

12 For loops Last part Practice your language Microsoft Virtual Academy

13 සමචතුරස්‍රයක් ඇඳීමට turtle භාවිතා කරන්නේ කොහොමද?
import turtle turtle.forward(100) turtle.right(90) අපි එකම වගේ පේලි 2ක් නැවත නැවත් ලියනවා Microsoft Virtual Academy

14 එකම Code එක නැවත නැවත් කිරීමට අපිට Loop මගින් පහසුකම ලැබෙනවා
loop එකේ ඇති code එක ක්‍රියා කරවීමට අවශ්‍ය වාර ගණන. import turtle for steps in range(4):      turtle.forward(100)      turtle.right(90) නැවත නැවත කරවීමට අවශ්‍ය code එක indent කල යුතුයි. Microsoft Virtual Academy

15 range එක වෙනස් කරනවා යනු code එක වැඩ කරන වාර ගණන වෙනස් කිරීමයි.
Loop එක තුල ඇති code එක ක්‍රියාත්මක විය යුතු වාර ගණන. import turtle for steps in range(3):      turtle.forward(100)      turtle.right(90) Microsoft Virtual Academy

16 Indent වී ඇති code එක පමණක් නැවත නැවත සිදුවේ.
import turtle for steps in range(4):      turtle.forward(100)      turtle.right(90) turtle.color('red') turtle.forward(200) Microsoft Virtual Academy

17 Demo හැඩතල ඇඳීම සඳහා loop භාවිතය. Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

18 දැන් තවත් type කිරීමේ අත්වැරදිම් තියෙනවා.
පහත code එකේ වැරදි තුනක් අඳුනාගත හැකිද? import turtle for steps in range(4):      turtle.forward(100)      turtle.right(90) improt turtle for steps in range(4)      turtle.forward(100)      turtle.right(90) Microsoft Virtual Academy

19 Nested loops Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

20 Loop එකක් තුල Loop එකක් භාවිතා කිරීමෙන් සැහෙන විනෝදයක් ලබන්න පුළුවන්
import turtle for steps in range(4):     turtle.forward(100)     turtle.right(90)     for moresteps in range(4):         turtle.forward(50)         turtle.right(90) Microsoft Virtual Academy

21 අදිමු බලන්න මලක් … import turtle for steps in range(5):
    turtle.forward(100)     turtle.right(360/5)     for moresteps in range(5):         turtle.forward(50)         turtle.right(360/5) Microsoft Virtual Academy

22 Demo Nested loops Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

23 Loop තුල variable භාවිතය
Last part Practice your language Microsoft Virtual Academy

24 අපිට variable භාවිතා කරන්න පුළුවන් අපේ වස්තුවේ ඇති පැති ගණන තීරණය කරන්නට
import turtle nbrSides = 6 for steps in range(nbrSides):     turtle.forward(100)     turtle.right(360/nbrSides)     for moresteps in range(nbrSides):         turtle.forward(50)         turtle.right(360/nbrSides) Microsoft Virtual Academy

25 මෙතනදි අංකය type කරනවාට වඩා variable එකක් භාවිතයේ ඇති වාසිය මොකක්ද?
import turtle nbrSides = 6 for steps in range(nbrSides):     turtle.forward(100)     turtle.right(360/nbrSides)     for moresteps in range(nbrSides):         turtle.forward(50)         turtle.right(360/nbrSides) Microsoft Virtual Academy

26 අපි variable භාවිතා කරනවානම්, තැන් කිහිපයක අගයන් වෙනස් කිරීමට ඇති අවස්ථාවක අපිට වෙනස් කරන්න අවශ්‍ය වන්නේ එක code පේළියක් විතරයි. import turtle nbrSides = 6 for steps in range(nbrSides):     turtle.forward(100)     turtle.right(360/nbrSides)     for moresteps in range(nbrSides):         turtle.forward(50)         turtle.right(360/nbrSides) දැන් අපිට code එක වෙනස් කරන්න ඕනෙනම්, අපෙන් අගයන් වෙනස් කිරීමට අමතක වීමෙන් වෙන වැරදි ප්‍රමාණය අඩුයි. Microsoft Virtual Academy

27 Demo Loop එක ඇතුලත variable එකක් භාවිතය Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

28 Loop එකේ අගයන් පරිහරණය Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

29 ඔබට Loop එකේ අගයන් Loop එක ඇතුලෙදි බලාගන්න පුළුවන්.
for steps in range(4) : print(steps) ඔව්, loop වලදි ගනින්නේ 0 ඉඳලා . ඒක Programming වලදි තරමක් සුලබ දෙයක්. Microsoft Virtual Academy

30 ඔබට "1" සිට ගනින්න අවශ්‍යයි නම්, අපි ඒ බව දක්වන්න පුළුවන්.
for steps in range(1,4) : print(steps) ඔබ දුටුවාද? loop එක ක්‍රියාත්මක වුනේ තුන්වතාවයි. Microsoft Virtual Academy

31 ඔබට පුළුවන් Loop එකේ සමහරක් වාර අතහරින්න ලෙස නියෝග කරන්න.
for steps in range(1,10,2) : print(steps) Microsoft Virtual Academy

32 Python වල තියෙන නියම වැඩක් තමයි අපිට loop එකේ භාවිතා කරන්න ඕන අගයන් අපිටම ලබාදෙන්න පුළුවන් වීම
for steps in [1,2,3,4,5] : print(steps) මේ සඳහා ( ) මේ වරහන් වෙනුවට [ ] මේ වරහන් භාවිතා කරන්න වෙනවා "range" keyword එක භාවිතා කරන්නෙත් නැහැ. Microsoft Virtual Academy

33 අංකම භාවිතා කරන්න අවශ්‍ය නැහැ.
import turtle for steps in ['red','blue','green','black'] :     turtle.color(steps)     turtle.forward(100)     turtle.right(90) ඔබ හිතන්නේ මේ code එකෙන් කුමක් සිදුවේවි කියලද? Microsoft Virtual Academy

34 Demo Loop එක තුල ඔබේම අගයන් ලබාදීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy

35 ඔයාට විවිධ datatype කවලමේ භාවිතා කරන්නත් පුළුවන්. ඒත්….
import turtle for steps in ['red','blue','green','black',8] :     turtle.color(steps)     turtle.forward(100)     turtle.right(90) Microsoft Virtual Academy

36 නමුත්... ඔබට වර්ණ ලබාදීමට Numbers භාවිත කල නොහැකිය…
for steps in ['red','blue','green','black‘,8] :     print (steps)      Microsoft Virtual Academy

37 ඔබේ අභියෝගය Turtle මගින් අශ්ඨාශ්‍රයක් අඳින්න.
ඉඟිය: කෝණය ලබා ගැනීමට අංශක 360 නිර්මාණය කිරීමට යන වස්තුවේ පාද ගණනින් බෙදන්න. Extra challenge: වස්තුවේ පැති ගණන User ට ලබාදීමට ඉඩ සලසන්න. එම වස්තුවේම කුඩා වස්තූන් ඇදීම සඳහා Nested භාවිතා කරන්න Microsoft Virtual Academy

38 සාරාංශය Loops භාවිතය Turtle library එක මඟින් නිර්මාණ ඇදීම
Loop එක ඇතුලත variable එකක් භාවිතය Nested loops භාවිතා කිරීම Loop එක තුල ඔබේම අගයන් ලබාදීම Microsoft Virtual Academy

39 සුභ පැතුම් ! දැන් ඔබට පියවර කීපයක් භාවිත කරමින් සිදුකර පුණර්කරන ක්‍රියාවලීන් Loops භාවිතයෙන් එක් පියවක් මඟින් කළ හැකිය Microsoft Virtual Academy

40


Download ppt "Introduction to Programming with Python"

Similar presentations


Ads by Google