Download presentation
Presentation is loading. Please wait.
1
Introduction to Programming with Python
ලැයිස්තු සමඟ වැඩකිරීම - Lists Dileepa S. Rajapaksa | @dsrajapaksa Microsoft Virtual Academy
2
කලින් Video එකෙන් … නොදන්නා වාර ගණනක් නැවත නැවත කිරීම
While loop එක භාවිතය Infinite loop එකක් යනු කුමක්ද Microsoft Virtual Academy
3
Demo කලින් Video එකේ අභියෝගයට පිළිතුරු Microsoft Virtual Academy
4
අගයන් ලැයිස්තුවක් මතකයේ තබාගැනීම
lists Last part Practice your language Microsoft Virtual Academy
5
සමහර වෙලාවට අගයන් ලැයිස්තුවක් මතක තියාගන්නට වෙනවා
මට සාදයට එන හැම කෙනාගෙම නම් සහිත ලයිස්තුවක් මතක තබාගත යුතුයි. මම කළ හැම course එකකම ලකුණු ප්‍රමාණය මතක තබාගැනීමට අවශ්‍යයි පාරේ යන විට හමුවන නගර ලැයිස්තුවක් මතකතබා ගත යුතුයි Microsoft Virtual Academy
6
Multiple values Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
7
Lists වල අගයන් කිහිපයක් ගබඩා කරලා තියාගන්න පුළුවන්.
guests = ['Christopher','Susan','Bill','Satya'] scores = [78,85,62,49,98] Microsoft Virtual Academy
8
හිස් list එකක් හදලා පස්සේ අගයන් ඒකට ඇතුලත් කරන්න පුළුවන්.
guests = [] scores = [] Microsoft Virtual Academy
9
list එකේ පවතින ස්ථානයෙන් list එකේ තියෙන අගයන් ඕනම එකක් භාවිතා කරන්න පුළුවන්.
guests = ['Christopher','Susan','Bill','Satya'] #print the first guest #the first value is in position 0 print(guests[0]) scores = [78,85,62,49,98] #Print the fourth score print(scores[3]) Microsoft Virtual Academy
10
Geek Tip අපි list එකේ item එකක් තියෙන තැනට කියන්නේ index එක කියලා.
Microsoft Virtual Academy
11
පසුපසට ගනින්නත් පුළුවන්
guests = ['Christopher','Susan','Bill','Satya'] #print the last entry in the list print(guests[-1]) #print the second last entry in the list print(guests[-2]) Microsoft Virtual Academy
12
Demo List එකක් නිර්මාණය හා භාවිතය Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
13
Updating list Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
14
ඔබට list එකක තියෙන අගයන් වෙනස් කරන්න පුළුවන්
guests = ['Christopher','Susan','Bill','Satya'] print("first value is " + guests[0]) #change the first value in the list to Steve guests[0] = 'Steve' print("first value is now " + guests[0]) Microsoft Virtual Academy
15
append() මගින් list එකට අගයන් ඇතුලත් කරන්න පුළුවන්.
guests = ['Christopher','Susan','Bill','Satya'] #add a new value to the end of the list guests.append('Steve') #display the last value in the list print(guests[-1]) Microsoft Virtual Academy
16
List එකෙන් අගයක් ඉවත් කිරීමට remove() භාවිතා කරන්න පුළුවන්.
guests = ['Christopher','Susan','Bill','Satya'] #add a new value to the end of the list guests.remove('Christopher') #display the last value in the list print(guests[0]) Microsoft Virtual Academy
17
ලැයිස්තුවෙන් අගයක් ඉවත් කීරීමට del විදානය භාවිතාකරන පුලුවන්
guests = ['Christopher','Susan','Bill','Satya'] #delete the first item in the list del guests[0] #print the first item in the list print(guests[0]) Microsoft Virtual Academy
18
Demo List එකක අන්තර්ගතය වෙනස් කිරීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
19
අගයන් සෙවීම Last part Practice your language Microsoft Virtual Academy
20
Index() function එක මගින් සෙවූ අගයට අදාල index එක return කරනවා
guests = ['Christopher','Susan','Bill','Satya'] #this will return the index in the list #where the name Bill is found print(guests.index('Bill')) Microsoft Virtual Academy
21
Demo අගයන් සෙවීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
22
list එකේ නැති අගයක් සෙවුවොත් වෙන්නේ මොකක්ද?
guests = ['Christopher','Susan','Bill','Satya'] #this will return the index in the list #where the name Steve is found print(guests.index('Steve')) Code එක crash වෙනවා අපිට Error handling කරන්න වෙනවා. නැත්නම් අගය සොයාගැනීම සඳහා වෙනත් ක්‍රමයක් සොයන්නට වෙනවා. Microsoft Virtual Academy
23
අගයන් පෙන්වීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
24
Loop එකක් භාවිතා කරන්න. guests = ['Christopher','Susan','Bill','Satya'] #Create a loop that executes four times #Since we have four values for steps in range(4) : #Remember the value of steps goes up by one #Each time the loop executes print(guests[steps]) Microsoft Virtual Academy
25
Demo Loop එකක ඇති සියළුම අගයන් ඔස්සේ Loop කිරීම
Last part Practice your language Microsoft Virtual Academy
26
List එකේ ඇති අගයන් ගණන දන්නේ නැත්නම් මොකද කරන්නේ?
Microsoft Virtual Academy
27
list එකේ ඇති අගයන් ගණන දැනගැනීමට len() function එක භාවිතා කරන්න.
guests = ['Christopher','Susan','Bill','Satya'] #Find out how many entries are in the list nbrEntries = len(guests) #Create a loop that executes once for each entry for steps in range(nbrEntries) : print(guests[steps]) Microsoft Virtual Academy
28
මීටත් වඩා පහසු ක්‍රමයක් තියනවාද List එකක් Access කරන්න?
Microsoft Virtual Academy
29
ඔයාට පුළුවන් for loop එකට කියන්න list එක ඔස්සේ යනලෙස
guests = ['Christopher','Susan','Bill','Satya'] #specify the name of your list and a variable name #to hold each entry as you go through the loop for guest in guests : #the variable guest will contain the values #as we go through the loop print(guest) Microsoft Virtual Academy
30
List එක පිළිවලකට සැකසිය යුතුද?
Microsoft Virtual Academy
31
Sort() function එක මගින් list එකක් පිළිවලකට සකසගන්න පුළුවන්.
guests = ['Christopher','Susan','Bill','Satya'] #Sort the names in alphabetical order guests.sort() #print the list for guest in guests : print(guest) Microsoft Virtual Academy
32
Demo list එකක් පිළිවලකට සකසා print කිරීම Microsoft Virtual Academy
Last part Practice your language Microsoft Virtual Academy
33
ඔබේ අභියෝගය… සාදයට සහභාගී වන සියළු දෙනාගේ නම් user ගෙන් ලබාගන්න.
අමුත්තන්ගේ list එක ඉංග්‍රීසි අකාරාදි පිළිවලට ලබාදෙන්න. මේ අභියෝගය උත්සාහ කරන ඔබට අප මෙතෙක් ඉගෙනගත් දැනුම සියල්ලම පාහේ යොදාගැනීමට සිදුවනවා Microsoft Virtual Academy
34
ප්‍රශ්ණය කොටස් වලට කඩාගන්න.
සාදයට සහභාගී වන සියළු දෙනාගේ නම් user ගෙන් ලබාගන්න. එම අගයන් list එකකට දාගන්න.List එක sort කරන්න Sort කරන ලද list එක print කරන්න. Microsoft Virtual Academy
35
සාදයට සහභාගී වන සියළු දෙනාගේ නම් user ගෙන් ලබාගන්න.
User ගෙන් අගයන් ලබාගැනීමට භාවිතා කරන command එක මොකක්ද? සෑම නමක්ම ගබඩා කරගැනීමට අපට අවශ්‍ය මොන වර්ගයේ variable එකක්ද? List එකක් එක නමකට වඩා Userගෙන් ගන්නේ කොහොමද? Loop එකක් භාවිතා කරන්න Microsoft Virtual Academy
36
අපි භාවිතා කළ යුත්තේ while loop එකක් ද for loop එකක් ද?
User විසින් ඇතුල් කරන නම් සංඛ්‍යාව ඔබ දන්නවාද? නැහැ, ඒ කියන්නේ අපි loop එක ක්‍රියාත්මක විය යුතු වාර ගණන දන්නේ නැහැ.එසේ නම් අපි while භාවිතා කළ යුතුයි. එක භාවිත කරනවානම් කොහොමද අවසානය දැනගන්නේ? - Userට කියන්න සිදුවෙනවා අගයන් දී අවසානයේදී දෙන ලද විශේෂ අකුරක් ඇතුලු කරන්න කියලා උදා : e අකුර හෝ එහෙම නැත්නම් end යන වචනය Microsoft Virtual Academy
37
2. දැන් ඒ අගයන් සියල්ල List එකට ඇතුලු කරගන්න
Microsoft Virtual Academy
38
3. List එකක් පිළිවලකට සැකසීම
අගයන් list එකට ඇතුළු කළාට පස්සේ, sort() function එක භාවිතයෙන් ඉංග්‍රීසි අකාරදී පිළිවලයට සකසන්න. Microsoft Virtual Academy
39
4. පිළිවලකට සකසන ලද list එකක් print කිරීම.
අගයන් හරහා ගමන් කිරීමට loop එකක් භාවිතා කරන්න. For each value, print name Microsoft Virtual Academy
40
මේවගේ එකක්? guests = [] name = " " while name != "DONE" : name = input("Enter guest name (enter DONE if no more names) : ") guests.append(name) guests.sort() for guest in guests : print(guest) “DONE” ඇතුලත් කළ විට වැඩසටහනෙන් ඉවත් වුනත් අමුත්තන්ගේ list එකට “DONE” යන්නද ඇතුලත්වේ. “DONE" යන්න ඇතුලත් නොකිරීමට කළයුත්තේ කුමක්ද? Microsoft Virtual Academy
41
If Statement එකක් යොදා User ලබාදෙන අගය පරීක්ෂා කරන්න
guests = [] name = " " while name !="DONE" : name = input("Enter guest name (enter DONE if no more names) : ") if name.upper() != "DONE" : guests.append(name) guests.sort() for guest in guests : print(guest) Microsoft Virtual Academy
42
සාරාංශය… List එකක් නිර්මාණය හා භාවිතය List එකක අන්තර්ගතය වෙනස් කිරීම
අගයන් සෙවීම Loop එකක ඇති සියළුම අගයන් ඔස්සේ Loop කිරීම list එකක් පිළිවලකට සකසා print කිරීම Microsoft Virtual Academy
43
සුභ පැතුම් ! දැන් ඔබට ලැයිතුවක් සැකසීමටත් එහි ඇති අගයන් කියවීමටත්, අනුපිළිවලට සැකසීමටත් හැකියාව ඇත Microsoft Virtual Academy
Similar presentations
© 2024 SlidePlayer.com. Inc.
All rights reserved.